රට අවිල්ල අතරමන් වෙලා ඉන්නකොට නවීන්ට පාරේ යන හැහැණු ලමයි දෙන්නෙක් සිංහලෙන් කතාකරකර යනවා ඇහිලා හැරිලා බැලුවා. ලස්සන ගර්ස්ලා දෙන්නෙක්, ස්ඩුඩන්ට් ආව අය වගේ පෙනුනේ. කර ගන්න දෙයක් හිතා ගන්න බැරුව හිටපු නවීන් ඉක්මනය පස්සෙන් ගිහින් කතා කලා.
"එස්ක් කියුස්ඊ මිස්, මම නවීන්…" කියලා පටන් අරන් එයා මෙජෙ ඇවිල්ලා ජොබ් එක නැතිවෙලා ඉද්දී හිටපු ෆ්ලැට් එකෙන් යන්න වුන හැටි ඊටපස්සේ එයාගෙ නෑග් එක ට්‍රෛන් එකේදි නැතිවෙච එක මිස්ලා දෙන්මට කිව්වා.
"නවීන් ඔහොම කිව්වාට අපි විස්වාස කරන්නෙ කොහොමද?" ටිකක් උස ගැහැණුලමයා කිව්වා.
"අනේ අද රෑඉන්න තැනක්වත් නැහැ මට මෙයාලගෙ භාශාව මට තේරෙන්නෙත් නැහැ. මට කුකින්, රූම් බෝයි වැඩපුලුවන්. ඉක්මනට රස්සාවක් හොයාගන්න ඕනේ. එතකන් ඉන්ම තැනක් ඔනේ මිස්"
"දෙව්මි අපි මොකද කරන්නේ?" උස ගර්ල් අනිත් කෙනාගෙන් ඇහුවා.
"මාශි, මෙයා කියන්නේ ඇත්ත වගේ ඒත් මේ වෙලාවෙ ඉන්න තැනක් හොයා ගන්නේ කොහිමද?"අනිත් කෙනා ඇහුවා.
"එහෙනම් අද රෑට අපේ ෆ්ලැට් එකේ නවතින්න. හෙට ඔයා තැනක් හොයා ගන්න. අපිට එග්සෑම් ලග නිසා උදව් කරන්න වෙන්නේ නැහැ." මාශි කිව්වා.
නවීන් එච්චර උස නැති අහිංසක කෙට්ටු අවුරුදු විස්සක පිරිමි ලමයෙක්. තාත්තා නැතිවුනාට පස්සෙ අක්කාගේ කැම්පස් වැඩවලට නංගිගේ ටියුශන් වලට සල්ලි ඕනේ නිසා නවීන් රට එන්න ආවේ.මාශිටයි, දෙව්මිටයි වයස විසිදෙකයි. එයාලා මෙහෙ වෛද්‍ය උපාදිය කරන ගමන් ඉන්නේ. පාඩම් වැඩ නිසා හුහාක් බිසි.
නවීන්හේ විස්තර කතාකරකර තුන්දෙනා එක්ක ෆ්ලැට් එකට ආවා.ගැහැණු ලමයි දෙන්නෙක් ඉන්න ෆ්ලැට් එකක් වුනාට අපිලිවෙලට තමයි තිබුනේ. පාඩම් වැඩනිසා කියලා නවීන්ට හිතුනා. තුන්දෙනා රෑට කාලා නිදා ගත්තා. මහන්සි නිසා ඇදන් හිටපු ඇදුමෙන්ම නවීන් සෝෆා එකේ නිදා ගත්තා.
උදේම මාශි කුස්සියට යනකොට නවීන් කුස්සිය පිලිවෙලකට අස් කරලා උදේට කෑමත් හදලා තිබුනා.
"ශා නවීන් උදේම නැගිටලා කෑමත් හදලා වගේ" දෙව්මිත් නින්දෙන් නැගිටලා එන ගමන්කිව්වා. ඒ දෙන්නම කොට නයිටිදෙකක් ඇදන් හිටියේ.
"අයියෝ, නවීන්ට ඇදුමක්වත් දෙන්න බැරි වුනානේ ඉක්මනට නිදාගත්ත නිසා.. අපේ කාමරේ තියන පෙට්ටියේ තියෙන්නේ අපි අදින්නේ නැති එවා. ඔයාම එකක් තෝර ගන්න. අපි කැම්පස් එකට යනවා" මාශි, දෙව්මියි දෙන්නා ලැහැස්තිවෙලා පිටත්වෙනකොට කියලා ගියා.
නවීන් කෑම කාලා ගේ අස්පස් කලා. ඊට පස්සෙ නා ගත්තා. මෙහෙ දවල්ට හරිම රස්නෙයි. තුවායත් ඇදගෙන මාශි කිව්ව පෙට්ටියෙන් ඇදුමක් තෝර ගන්න හිතුවා.
ගර්ල්ස්ලා හවස එනකොට නවීන් මුලු ගෙදරම අස්කරලා තිබුනේ. "නවීන් වෙන ඇදුමක් තිබුනේ නැද්ද ඔය මගේ ස්කිර්ට් එක ඇද ගත්තේ" දෙව්මි ඇහුවා.
"අනේ මිස් කලිසමක් තිබුනා හිර වැඩියි. අනික මේ රස්නේ දවසක් හින්දා මම මේ සාය ඇදගත්තේ. කමක් නැහැ නෙව්ද?"/නවීන් ඇහුවා.
"ඔයා ආසයි නම් ඇදගන්න ලමයෝ. එහෙම නම් නවීන්ගේ ඇදුම් ප්‍රශ්නෙත් විසදුනා. "
"නවීන් කැමති මැද්ද අපේ ගෙදර දිගටම ඉන්න, අපි පොඩි ගානක් දෙන්නම්. උයන අස්කරන වැඩටික කරන්න" මාශි ඇහුවා.
"හැබැයි, කෙල්ලෙක්වග්රෙ ඉන්න ඕනේ. අපේ ගෙවල් වලින් දැන ගත්තොත් කොල්ලෙක් අපිත් එක්ක ඉන්නවා කියලා හරි නැහැනේ"