Tuesday, October 29, 2024

අක්කලා දෙන්න


 

මගේ කතාවෙන් පොඩ්ඩක්. අපේ ගෙදර ඉන්නේ මායි, අක්කලා ම දෙන්නයි, අම්මයි, අප්පච්චියි, සමහර දවස් වලට ආච්චියි. අපි යමක් කමක් තියෙන අය පොඩි කාලේ ඉදන්ම. ඉතින් මටයි අක්කලා දෙන්නටයි කිසිම අඩුපාඩුවක් වෙලා නෑ. මායි අක්කලා දෙන්නයි පොඩි කාලේ ඉදන්ම එකටමයි ඉන්නේ ගොඩක් වෙලාවට. අපි 3 දෙනාට තියෙන්නේ සහෝදර බැදීමකට වඩා බැඳුනු බැදීමක්.ඒ විස්තර ඇති කියලා මං හිතනවා.

 ඉතින් ඔව් ඔයාලා හිතනවා වගේ මං cd කරනවා. ඇත්තම කිව්වොත් මං කරනවා කියනවට වඩා අපි කරනවා කිව්වනම් හරී. ගොඩක් අයට මේ අත්දැකීම ඇති කියලා මම හිතනවා. ඔයාට අක්කා කෙනෙක් ඉන්නවනම් ඔයාලා පොඩි කාලේ අනිවාර්යෙන්ම අක්කලා ඔයාට ගවුම් අන්දවලා ඇති. මොකද මල්ලි කෙනෙක් ඉන්න ගොඩක් අක්කලාගේ විනෝදාංශයක් ඒක.ඉතින් මටත් පොඩිකාලේ ඔය දේ නිකන් නෙවෙයි මහා පරිමාණෙන් වෙලා තියෙනවා. මොකද මට අක්කලා 1ට 2ක්  ඉන්න නිසා. ඒත් ගොඩක් අයගේ ඔය සිද්ධිය ලොකු වෙද්දි නැති වෙලා යනවා. මට ඒක එහෙම වුනේ නෑ. මොකද කියනවනම් ඒ පොඩි කාලේ පුරුද්ද අපි 3 දෙනා අදටත් කරන නිසා. 

අපි දැන් ලොකුයි. දැන් මට වයස 21යි. අක්කලා දෙන්නගෙන් පොඩීට 23යි. ලොකූට 26යි. මම කැම්පස් එකේ ඉගෙන ගන්නවා. පොඩීත් තාම කැම්පස්. ලොකූත් medical faculty ඉන්නේ. අපි 3දෙනා හරීම එකතුයි. ඕනවට වැඩිය private දේවල් මං කියන්න යන්නෑ. ඒත් අපි 3දෙනා තාම එකට dress කරනවා. ඊයේ උදේත් කරා. අම්මටයි අප්පච්චිටයි ගොඩක් වෙලාවට ගෙදර ඉන්න වෙන වෙලාව අඩුයි. අනික එයාලා ඉන්නේ ආච්චි එක්ක පහල තට්ටුවේ. මායි අක්කලා දෙන්නයි ගෙදර උඩ තට්ටුවේ. ඉතින් අපිට ඕන තරම් chances තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ආ මුලින්ම කියන්න ඕන මං dress කරාට gay නෙවෙයි full straight. මට ගෑනුලමයෙක් ඉන්නවා. අක්කලා දෙන්නටත් එයාලගේ partners ලා ඉන්නවා. ඒත් අපි 3 දෙනා මෙහෙම dress කරනවා කියන එක දන්නේ අපි 3දෙනා විතරයි.

 ගොඩක් වෙලාවට අම්මලා ගෙදර ඉන්න වෙලාව අඩුයි මොකද එයාලාගේ jobs වල හැටියට. අම්මා නිතරම hospital එකේ එයා doctor කෙනෙක්. අප්පච්චි කරන්නේ business. ඉතින් එයත් නිතර ගෙදර නෑ. එතකොට අපිට තියෙන නිදහස තේරෙනවනේ. මට මතක තියෙන කාලේ ඉදන් අක්කලා මට එයාලගේ ඇදුම් අන්දවලා අපි සෙල්ලම් කරලා තියෙනවා. ඊට පස්සෙත් මං 2 වසරට එනකන් වගේත් එයාලා මාව dress කරලා තියෙනවා. පස්සේ එයාලා මාව අන්දන එක අනිත් හැමෝටම වගේ ටික ටික නැතිවෙලා ගියා. මටත් ඒක අමතක වෙලා ගියා.

ආයේ ඔය පුරුද්ද ඇදිලා ආවේ මං 5 වසරේ විභාගේ ඉවර වෙලා වැඩිය ස්කෝලේ ගිය නැති කාලේ. මට අදටත් මතකයි එක දවසක් මං විතරක් ගෙදර හිටපු දවසක පොඩීට සකෝලේ නැටුමකට මහපු හැට්ටකුයි දිග සායකුයි දැකලා මට ඒක අදින්නම හිතුනා. එහෙම ටික ටික මං ආයෙත් අක්කලාගේ ඇදුම් අදින්න පටන් ගත්තා හැබැයි  එයාලට හොරෙන්. මං ඕක ටික කාලයක් කරගෙන ආවා. ඒත් දවසක මාව බෙල්ල මුලටම හිරවුනා පොඩීට. මං දවසක් තනියෙන් ගෙදර හිටපු දවසක 12ට විතර කාලා පොඩීගේ කාමරේට ගියා එදත් එයාගේ ඇදුමක් අඳින්න හිතාගෙන. ඒ ගියාම පොඩීගේ යට ඇදුමුත් තියෙනවා දැකලා මට ආස හිතුනා.

ඉතින් මං කවදාවත් නැතුව panty එක්කුත් ඇදලම ගවුමක් ඇන්දා. මං දන්නෑ කොහොමහරී මට ඒ සනීපෙට පොඩීගේ ඇදේම නින්දත් ගියා. මං ඇහැරුනේ පොඩී ඇවිත් මට කෑ ගහලා ඇහැරවනකොට. මං නැගිට්ටත් මට ගානක් තිබ්බේ නෑ මං පොඩිගේ ගවුමයි panty යයි ඇදන් ඉන්න කියලා. පොඩි මට කෑ ගහන්න ගත්තම තමා මට ඒක මතක් උනේ. මට කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. මං කලබල වෙලා අඩ අඩ ගවුම ගලවන්න හැදුවත් පොඩි හිනාවෙවි මට ඒක ගලවන්න ඉඩ දුන් නෑ. පොඩී මාව ඒ විදිහටම තියාගත්තා ලොකූ ගෙදර එනකන්. පස්සේ ලොකු ආවම පොඩි මාව රෙද්දකින් වහලා ලොකූට පෙන්නුවේ ලොකු අක්කී මේ තමයි අපි දෙන්නගේ අලුත් නංගි කියලා. ඒ සිද්දිය මට අදටත් මතකයි.

1 comment:

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...