මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන තැනක් සෙට් උනා. එතන සාමාන්‍යයෙන් ඉඩ කඩ තියන තැනක්. අක්ක කෙනෙක් ලේඩිස් සැලොන් එකක් කරගෙන යනවා ඒ වෙනකොටත්. ඉතුරු ඉඩ ප්‍රමානය මට කොන්ඩේ කපන්න ලබා දුන්නා. මගේම සැලොන් එකක් වාගෙම නිදහසක් තියෙනවා මෙතන.
ඉතිං මම කොන්ඩේ කරට වඩා ටිකක් වවලා, රැවුල නීට් කරලා, කන් දෙකටම කරාඹු දාලා පිලිවෙලකට හිටිය. ඔහොම කාලය යද්දි අක්කට වෙඩින් එකක ඩ්‍රෙසින් එකක් සෙට් වෙලා තිබුනා. අක්කගේ ඇසිස්ටන් ඔරෙග්නට් වෙලා එයාට කෙනෙක් නැතුව් හිටියේ. අක්ක ඇහුවා මල්ලි අනිද්දා ඩ්‍රෙසින් එකක් තියෙනවා මට සපෝට් එකක් දෙනවද කියලා. අක්කට බෑ කියන්න බෑනේ. " හරි අක්කෙ ඕනෑ උදව්වක් " මටත් ඒ ගැන යම් දැනුමක් තියන නිසා ප්‍රශ්නයක් නෑ. " මල්ලි රැවුල ෂේව් කරලා ටිකක් යුනිසෙක්ස් ටයිප් එකේ ඇදුමක් අඳින්න හොදේ.
එදා පාන්දර අක්කා කාර් එකේ මාව ගන්න ගෙදර ගාවට ආවා. මම අක්ක කියපු විදිහටම ලෑස්ති වෙලා හිටියා. " අක්කා රෙස්ට් එකක් ගන්න. මම ඩ්‍රයිව් කරන්නම් " කොහොම හරි අපිට යන්න තිබුනේ ගල්ගමුවට. හොටෙල් එකට ඇවිල්ලා මම අක්කට කතා කරා. " ටිකක් නලවලා ඇවිදිනවා මල්ලි හරිද "
මනමාලියි බයිඩ්ස් මේට්ලයි කට්ටිය ආවා රූම් එකට. අක්ක මට කතා කරේ චන්දු කියලා. අක්කා බ්‍රයිඩ්ව මේකප් කරනකල් මම බ්‍රයිඩ්ස් මේට්ලා දෙන්නා මේකප් කරා. ඊට පස්සේ මම සාරි ජැකට් ටික වෙන් කරලා ඇරේන්ජ් කලා. අක්කත් බ්‍රයිඩ්ව මේකප් කරලා ඉවර වෙලා අන්දන්න ගත්තා. කට්ටියට ඇදුම් දීලා ජැකට් එකයි පෙට්කෝඩ් එකයි ඇඳගන්න කිව්වා. තුන් දෙනාටම මාව ඉන්නවා කියලා ගානක් නැතුව නයිටි ගලවලා දැම්මා. තුන් දෙනාම පෑන්ටි පිටින්. එයාලා ඊට පස්සේ ජැක්ට් එකයි පෙට්කෝඩ් එකයි ඇන්දා. අක්කා බ්‍රයිඩ්ව අන්දද්දි මම බයිඩ්ස්මේට්ලව ඇන්දුවා. ඊට පස්සේ බඩ සහ අත් දෙක මේකප් කරලා අක්කට finalize කරගන්න හෙල්ප් කරා. "මල්ලි වැඩේ ඉක්මනින් අල්ලගත්තානේ. " අපි වෙඩින් එකටත් ඉදලා ආපහු එන්න පිටත් උනා.
මල්ලි මේ අවුරුද්දේ පලවෙනි වෙඩින් එක. අක්කා මගෙ අතේ 5000ක් තිබ්බා. " ඩ්‍රෙසින් 15ක් විතර මේ මාසේ තියෙනවා මල්ලි. මාත් එක්ක වැඩ කරමුද" කොන්ඩෙ කපනවාට වඩා වැඩේ ලේසි නිසා මමත් කැමති උනා. ගොඩක් ඒවා සැලොන් එකේමයි ඩ්‍රෙස් කරන්න තිබුනේ. එකක් තිබුනා එයාගේ යාලුවෙකුගේ වෙඩින් එකක් ගාල්ලේ. අපි දෙන්නා කලින් දවසේ ගිහිල්ල රූම් එකක් අරගෙන නැවතුනා. කොහොම හරි දවස් දෙකටම ඇදුම් ගේන්න බැරි උනා. " අපෝ මෙහෙමත් මෝඩයෙක්. ඕක හොදලා දානවා හෙට උදේ වෙනකොට වත් වේලෙයි. බෑග් එකේ මගෙ නයිටි එකක් ඇති අරගෙන ඇඳගන්නවා. " ඉතිං අක්කගෙ නයිටි එකත් ඇඳගෙන අක්කට තුරුල් වෙලාම නිදාගත්තා.
එදා මනමාලි විතරයි groop එක තිබ්බෙඩ් නෑ. අක්කට පොඩ්ඩක් හෙල්ප් කරන්න විතරයි තිබුනේ. එදා දවසත් එහෙම ගෙවිලා ගියා. මාසෙම ඒ විදිහට ගියා. පෙබරවාරි මාසේ වැඩ නෑනේ. ආයෙත් කොන්ඩෙ කපන්න පටන්ගත්තා. අක්කත් පොඩි පොඩි වැඩ කරා මාසෙම.
" මාර්තුත් මට ඩ්‍රෙසින් වගයක් තියෙනවා එනවා නේද" අක්ක ඇහුවා. " හරි අක්කෙ කරමුකෝ " " රැවුල එහෙම කපලා ටිකක් යුනිසෙක්ස් විදිහට ඉම්මු වැඩ ටික ඉවර වෙන්ස්කල්. ඊට පස්සේ මම වැඩ කරේ ටයිට් ඇදුම් ඇදගෙන. මට වැඩ අඩු උනහම අක්කගේ වැඩත් කරනවා. යුනිසෙක්ස් පෙනුම හින්දා කස්ටමර්ස්ලටත් ගානක් නෑ.
මාර්තු වලදී අක්කා එක්ක වැඩ කරද්දි ලුන්ගි අඳින්න කිව්වා. ඉතිං එතකොට ලේඩිස් පෙනුම තව ටිකක් වැඩි උනා. සැලොන් එකේ වැඩ කරද්දිත් ලුන්ගි ඇන්දා.
දුර ගියාම අක්කගෙ නයිට් ඩ්‍රෙස් තමා ඇන්දේ. ඉතිං එකම ඇදේ නිදාගද්දි නයිටියට උඩින් අක්කා මගෙ ශිෂ්නය අත ගානවා. " අක්කට ආසා හිතිලද " මම ඇහුවා. " නයිටිය ඇන්දට කොල්ලට මේක නම් හොදට වැඩ නේද. " එදා තමයි අක්කයි මමයි ඉස්සර්ලම ලිංගිකව එකතු උනේ. අයියගෙන් වත් ආක්කා එච්චර සතුටු වෙලා නැතිලු. ඩිවෝස් වෙලා කාලයක් යනකල් වේලි වේලි හිටපු අක්කට ඒක නම් ලොකු දෙයක් වාගේ.
ඔහොම යද්දී මම වැඩිපුර වැඩ කලේ ලේඩිස් පැත්තේ. මම ලුන්ගි අඳිද්දි අක්කා ඇන්දේ ඩෙනිම්. ඉතිං සැලොන් එකට එන ගර්ල්ස්ලට නම් එච්චර ගානක් නෑ. අඳුරන අයත් වැඩිය අවුලක් පෙන්නුවේ නෑ. ඉතිං අක්කා මට ගවුම් skirts අඳින්න යෝජනා කලා . මමත් එක පයින්ම කැමති උනා . එදා ෂොපින් කරලා ගවුම් skirts blouse bra panties ගත්තා.
ඉතිං පහුවදා ඉදලම මම කෙල්ලෙක් වාගේ අඳින්න පටන්ගත්තා. එදා මම ඇන්දේ ටයිට් සායකුයි බ්ලවුස් එකකුයි. වැඩට යන්න ලෑස්ති උනහම අම්මා මාව දැක්කා. අම්මා ඔලුවේ අත ගහගත්තා. " මම හිතුවා ඉක්මනින් මෙහෙම දෙයක් වෙයි කියලා. " අම්මා කිව්වා.
ඉතිං හීල්ස් දෙක දාගෙන ස්කූටි එකේ වැඩට යන්න පිටත් උනා. යද්දි එහා ගෙදර අයේශා නංගි වැඩට යනවා හම්බුනා. මම ස්කූටි එක නවත්තලා යනවද කියලා ඇහුවා. " අනේ චන්දු අයියා. Skirts blouse ඇඳලා අඳුරගන්නත් බෑ. කෙල්ලෙක් වාගේ. " කියලා බයික් එකට ගොඩවුනා. " ඔයා ඒ විදිහට නම් හරි ලස්සනයි. දැං දිගටම මෙහෙමද අඳින්නේ "
"thank you නංගි. ඇයි මෙහෙම හොද නැද්ද. "
" හොදයි හොදයි ලස්සනයි. ඒත් ඉතිං කොල්ලෙක් මෙහෙම සාය බ්ලවුස් අඳිද්දි අමුතුයි නේ. "
" මේ විදිහට නම් මම ආසයි නංගි "
" මම නම් ආසා ඩෙනිම් වලට. Skirts නම් ඇත්තෙත් නෑ මට."
" මම ටිකක් ගත්තා වැඩිපුර. ඔයා ආසයි නම් දෙන්නම්. "
" අපෝ. කොල්ලෙකුගේ ගවුම් අඳින්නත් උනාද එතකොට. නෑ නෑ මට මේ විදිහ හොදයි. "
ඉතිං ඔහොම යද්දී අයේශා නංගි හොද යාලුවෙක් උනා. එයාගේ වැඩ වලටත් මගෙ ගාවට තමයි ආවේ. එයා කොච්චර ලස්සන උනත් කවදාවත් ගවුම් එහෙම අඳිනවා දැකලම නෑ. උදේ හවස එයා වැඩට යන්න මාත් එක්ක සෙට් උනා.
ඉතිං ඔය වෙනකොට ගෙදරට ඇන්දේ පිරිමි ඇඳුම්මයි. ඉතිං ගෙදරටත් සැහැල්ලු ගවුම් සාය අඳින්න පටන්ගත්තා. ඉතිං එතකොට අම්මාගේ අඳෝනාවත් දෙගුන තෙගුන වෙන්න ගත්තා. "පූරුවේ පිං කරලා පිරිමි කමක් ලබාගත්තා. ඒ පාර මොන් පිස්සුවක්ද මේ ගෑනු වෙන්න දඟලන්නේ. උබලට ගෑණියක් වත් ගේන්න පුළුවන් වෙයිද ඉස්සරහට" " මාත් ගෑනියෙක්නේ අම්මේ. මට මොකටද ගෑනු" " අයියෝ මොකක්ද් මේ විනාසේ. පරම්පරාව ඉවරයි කියලද කියන්නෙ මෙතනින්. "
" එහෙම වෙන්නෙ නෑ ඉතිං සුදු අම්මියෝ. මම කොල්ලෙක්ව කසාද බඳිනවානේ."
" මොන යකෙක් වැහිලද දන්නෙ නෑ මේ යකාට ඒපාර. හොදට හිටපු මගෙ කොල්ලා. "
"මේ හොදට ඉන්නෙ අම්මගෙ සූකිරි කෙලි පැටික්කි. "
අම්මගෙ කෙදිරි ගෑවිලි එක්ක මම කෙල්ලෙක්ම වාගෙ දිගටම ජීවත් උනා.
-By Nimesha