Thursday, February 25, 2021

මල්මි 1


T

“අම්මෙ....මේ සාරි එක මට ලස්සනයි නේද?..... ඊයෙ අරන් ආපු අලුත්ම සාරිෙන් සැරසුන මම ටිකක් චකිතයෙන් අම්මි ළඟට පියමැන්නා.  අම්මි මොනවකියයිද දන්නෙ නැහැ....මගෙ අත් වලින් ආපු වලලු සද්දෙයි හයි හීල්ස් සපත්තු වල සද්දෙයි අම්මිගේ අවධාන බිඳින්න සමත් වුනා.
“ආආආවූවූ......කොහෙන්ද අනේ ඔයා මේ සාරි එක ගත්තේ? ලස්සන කලර් එක.... ඩාර්ක් බ්ලූ.... ”.
“වැල්ලවත්තෙ සාරි ෂොප් එකකින් ...දැක්ක ගමන්ම මට ආස හිතුනා” මම උකුල ලෙලවමින් හීල්ස් සපත්තු වල ඉදිරි තුඩු වලින් වටයක් කැරකුනා.
“බෝඩර් එක නම් ටිකක් පලල වැඩිද මන්දා...රෙඩ් ඇන්ඩ් සිල්වර් නිසා පලලට පේන්නේ...... කීයද මේක? ”
“සික්ස් තවුසන් වලට ගත්තේ...... සික්ස් එයිට් කියල කිව්වෙ මුලින්ම.....රිච් ලුක් එකක් තියන නිසා ගන්න හිතුනා”
“ඔයා දවසක් දෙකක් අඳින සාරියකට මෙච්චර වියදම් කරන්න එපා කොල්ලො....ඔයා ඇඳලා බැලුවෙ නැති මගෙ සාරි ඔසරි තව කොච්චර තියනවද අල්මාරියේ? .......... ”
“කෝ පිටිපස්ස හැරෙන්න ජැකට් එක බලන්න........අනේ හරි ෂෝක් මේ ජැකට් එක නම් .......ස්ලීව්ලස් මහපු එක හොඳයි.......ඔයාට ලස්සනයි.....කිහිලි දෙක ෂේව් කලා නේද? ඉස්සරහ පැත්තෙ බ්‍රා කට් එකත් ෂෝක් .....බ්‍රෙස්ට්ස් ලස්සනට ෂේප් වෙලා පේනවා......සාරි එකේ ජැකට් පීස් එකෙන්මද මැහුවෙ? “
“ඔව් අම්මි..... ජැකට් එක ෂෝක් එකට තියනවා......මෙහෙම පිටක් තියන ජැකට් එකක් අදින්න මම හරි ආසාවෙන් හිටියේ....... ගිය මාසෙ ශලිනි අක්කිගෙ වෙඩින් එකට ආපු ගර්ල්ස්ල ඇඳල හිටිය සාරි ජැකට් දැක්කහම මටත් ආසාවක් ආව ඒ වගේ ජැකට් එකක් මස්සවන්න“...... මගේ කතාව අහල අම්මිට බක බක ගාල හිනා.........
“හනේ හනේ ......මට හිතුනා ඔයා කෙල්ලො ටික වට කර ගෙන හිටපු විදියට ........ සාරි අරගෙන ජැකටුත් මහල තමයි නවතින්නෙ කියල....... “
“ඔයා බ්‍රා එකක් ඇඳල නැතුවද ඉන්නේ? “ අම්මි රහසින් වගේ අහනව.....මම නෑ කියල ඔලුව වැනුවා....... “හොර කොල්ලට අම්මිගෙ කබඩ් එකෙන් මැච් වෙන පාටක බ්‍රා එකක් හොයාගන්න බැරි වුනා නේද? “ ඒ පාර අම්මි හයියෙන් වෙවී අහනවා.......... “බ්‍රා එකක් ඇන්දෙ නැති වුනාට කුක්කු දෙක නම් ලස්සනට බේරිලා පේනවා.....ඔයාගෙ කුක්කු මෙච්චර ලොකු වෙලාද? “ අම්මි විහිලු කරනවා......
මම ලැජ්ජාවෙන් ඇඹරුනා.......මූනත් රතුවුනා..... “ඔයා මාව ලැජ්ජා කරවනවනේ අම්මි.....මම නෝක්කාඩු ස්වරයෙන් කිවුවා......මේ ජැකට් එක බ්‍රා කට් හින්දයි, පිට ඕපන් හින්දයි පෑඩඩ් බ්‍රා කප්ස් ජැකට් එකටම තියලා ඇතුලෙන් මහල තියෙන්නෙ.....ඒ නිසා බ්‍රා එකක් අඳින්න ඕන නෑ...... කුක්කු වල ෂේප් එකත් ලස්සනට පේනවා “
“ඔව් ඔව් කවුරුවත් දැන් මේ වගේ ජැකට්ස් වලට බ්‍රා අඳින්නෙ නෑ........ හැබැයි ටිකක් පිට නම් ඕපන් වැඩියි.........කෝ මේකෙ පිටක් ඇත්තෙම නෑනෙ?....මේ පුංචි රෙදි පටි කෑල්ලයි නූල් පොටවල් දෙකයි විතරමයි“ අම්මි හිනා වෙවී කියනවා.........
අයියෝ .....අම්මි ඔක්කොම අග ඉඳන් මුලට බලනවා වගේ!!
“ඒත් මම හරි ආසාවෙන් හිටියෙ ඕපන් බැක් ජැකට් එකක් අඳින්න අම්මි......මම මීට කලින් කවදාවත් ඇඳල නෑනෙ“ මම අහිංසක විදිහට කිව්වා.....
“හරි හරි ඔයාගෙ ආසාවනෙ කොල්ලො.....ඔයා වගේ යං  බෝයි කෙනෙකුට සාරි ඩ්‍රෙස් කලාම මේ පැටර්න් එක ගොඩක් ලස්සනයි........ “
යන්තම් අම්මි හොඳයි කිවුවා......මම බයේ හිටියෙ අම්මිට මේක අල්ලන්නෙ නැති වෙවි කියල.
“මමත් ආසයි මේ වගේ ජැකට් එකක් මස්සවගන්න.... කීයක් ගත්තද? අර ටේලර් ලේඩිමද මැහුවේ? ඉක්මනට මහලා දුන්නද? ඔයාගෙ අර අක්ක තවම රටද කියල ඇහුවද?” අම්මිගෙන් තව ප්‍රශ්න ගොඩයි. මම සාරි ජැකට් මහන තැනට කියල තියෙන්නෙ ජැකට් මහන්නේ රට ඉන්න අක්කට කියල.
අම්මියි මායි දැන්නම් හරියටම යාලුවෝ වගේ............ඇඳුමක් දැක්කොත් නම් මෙලෝ සිහියක් නෑ. අපි දෙන්නා හරිම ක්ලෝස්. මගේ නම මල්මික ප්‍රභාෂ්.........අම්මි මට සුරතලේට කියන්නේ මල්මි කියලා....දැන් වයස විස්සයි.....මම ටිකක් චබී, උස අඩි 5 අග 6යි ටිකක් සුදුයි කලු නැහැ. ඉස්කෝලෙන් අවුට් වෙලා මාර්කටින් කෝස් එක ඉවර කරපු ගමන්ම ජොබ් එකකට ගියා.........මගේ තාත්ති planter කෙනෙක්......මාසයේ වැඩි හරිය ගෙදර නෑ. තාත්ති වත්තට යනවා..බන්ඩාරවෙල ..plantation bungalow එකේ ඉන්නේ. මල්ලි පිටරට medicine ඉගෙනගන්නවා. අම්මි job එකක් කරන්නේ නෑ......වයස හතලිස් හතරයි. අපේ මොරටුවේ ගෙදර ඉන්නේ අම්මියි මමයි විතරයි. ඉතින් ගෙදර ඔක්කොම වැඩ කරන්නේ අම්මියි මමයි එකතු වෙලා. කොහොමටත් පොඩි කාලෙ ඉඳලම මම අම්මිට ගොඩක් ක්ලෝස්. මම තමයි අම්මිගෙ පුතා....ඒ වගේම අම්මිට දුවලා නැති නිසා මම අම්මිගෙ එකම දුව. ගර්ල් කෙනෙක් වගේ අඳින්න මම පුංචි කාලේ ඉඳලම ආසයි.....අම්මි මාව පුංචි කාලේ ඉඳලම එකඑක විදිහට අන්දවනවා......ඒක එයාගෙ ආසාව....දුවෙක් නැති නිසා වෙන්න ඇති....ලස්සන ගර්ල් කෙනෙක් වගේ අඳින්න මමත් ආසයි..........මොකක්දෝ ලොකු satisfaction එකක් ඒක නිසා මට ලැබෙනවා, හැබැයි මම ගේ නෙමෙයි. මම කැමති ගර්ල්ස්ලටයි. ඒත් ජොබ් එක නිසා දැන් ඩ්‍රෙස් කරන්න ලැබෙන්නේ සමහර weekends වල විතරයි...මෙහෙම සම්පූර්ණ ගර්ල් කෙනෙක් වගේ ඩ්‍රෙස් කරන්න ලැබෙන්නේ මාස 3-4 කට සැරයක් විතරයි. ඒ දවස් වලට මම සම්පූර්ණ ඇ‍ගේම හෙයා රිමූ කරලා අයිබ්‍රව්ස් පුලුවන් තරම් ෂේප් කරල තමයි ඩ්‍රෙස් කරන්නෙ. අම්මිගෙ සපෝට් එක තියන නිසා මම ගොඩක් ලකී කියලා හිතෙනවා.
මම ඩ්‍රෙස් කරපු විදිහ ගැන අම්මිගෙ comments නම් ඉවරයක් නෑ..........එයා මාව උරහිස් වලිනුයි ඉනෙනුයි අල්ලලා හරව හරව බලනවා.......
“මේ බ්ලූ ග්ලිටර් අයි ෂැඩෝ එක ෂෝක් අනේ.........මටත් ඕන ගාල බලන්න ...ඔයාද ගෙනාවෙ? ක්රිම්සන් රෙඩ් ලිප්ස්ටික් එක නම් හොඳට මැච් වෙනවා ..ජැකට් එකත් ක්රිම්සන් රෙඩ් නිසා...ඒක මගෙ ලිප්ස්ටික් එකක් නේද? .......හොර ගෙඩියා මට කියන්නෙ නැතුව අරගෙන. ......ලිප් පෙන්සිල් එකෙන් ලිප් ලයින්ස් අඳින්නෙ නැත්තෙ ඇයි ලමයො? ලිප්ස් නීට් නෑ එතකොට..... කම්මුල් වල චීක් බෝන්ස් වල තව ටිකක් කලර්ස් ගාන්න තිබුනා......අයි ලයින්ස් නම් ඕකේ වගේ.........ඒත් තව චුට්ටක් අයිස් ලොකු කලානං ලස්සනයි. මෙච්චර ලස්සන සාරි එකක් අඳින එකේ මට කිවුවනං මම ඔයාගෙ මේකප් එක කරලා සාරි එක ඩ්‍රෙස් කරනවනේ! අනික ඔයා වගේ කොල්ලො සාරි ඇඳල වලලු දානකොට අත් දෙකටම දැම්මහමයි ලස්සන. මේ සාරි එකේ කලර් එකට මැච් වෙන වලලු ගොඩක් මගෙ වලලූ පෙට්ටියේ ඇති......ඔයාම සිලෙක්ට් කරගන්නකො......කොල්ල මගෙ බ්ලූ ස්ටෝන්ස් අල්ලපු  clip-on ටසල් ඉයර්රිංස් ‍දෙක හොරෙන් ගත්තා නේද? ඒ වුනාට ඒක ලස්සනයි......සාරි එකට නියමෙට මැචිං.....හැබැයි ඔයා නහයට දාල තියන කරාබුව නම් ලොකු වැඩියි...ඉන්දියන් ගුජරාටි කෙල්ලෙක් වගේ.......ඒකත් මම කනේ දාන clip-on earrings ජෝඩුවක එකක්නෙ....දැන් අනික් කරාබුව මිස්ප්ලේස් වෙයි....අර චූටි nose studs තිබුනෙ ඕනතරම් මගෙ පොඩි jewelry box එකේ....ඒකක් දාගන්නකො අනේ.....මොකුත් දන්නෙ නෑ වගේ හිටියට නිලියක් වගේනෙ ඩ්‍රෙස් කරන්නනෙ හදන්නෙ”........අම්මි කිවුවෙ කට කොනකින් හිනා වෙමින්.... කෝ එන්න මම ඔයාගෙ මේකප් එකේ ෆිනිෂිං ටචස් ටික කරන්න............
මට වචනයක්වත් කතා කරන්න නොදී අම්මි කියාගන යනවා......එයා එහෙම තමයි...අම්මිට හැමදේම පිලිවෙලට නීට් එකට ලස්සනට තියෙන්න ඕන.
මමත් එහෙමම අම්මි පස්සෙන් ගිහින් ඩ්‍රෙසිං ටේබල් එක ඉස්සරහ වාඩි වුනා. අම්මි ආයෙමත් ලස්සනට බ්ලූ අයිලයිනර් වලින් අයි මේකප් එක හැදුවා. නිල් වලට අමතරව රතු පාට ටිකකුත් අයි ෂැඩෝ වල ගෑවා....හැට්ටෙ කලර් එකට මැච් වෙන්න..... ටිකක් වැඩිපුර රෙඩ් ඇන්ඩ් පින්ක් බ්ලෂ් චීක්ස් වල ගෑවා. දැන්නම් මටම දැනෙනවා මම කෙල්ලෙක් කියල. ලිප් පෙන්සිල් එකකින් ලිප්ස් ලස්සනට ඇඳලා අම්මි මගෙ ලිප්ස්ටිකුත් ටච්අප් කලා. ලිප්ග්ලොස් ටිකක් ගාලා පොඩි සෙක්සි ලුක් එකක් ගත්තා. පවුඩර් බ්‍රෂ් එකකින් පවුඩර් ගාලා  මේකප් එක ෆික්ස් කලා. අන්තිමට මම නහයෙ දාගෙන හිටපු අම්මිගෙ ලොකු කරාබුව ගලවලා ලස්සන චූටි ක්ලිප් කරන nose stud එකක් වම් නාස් පුඩුවට දැම්මා. තව ටිකක් දිග nose ring එකක් නාස් පුඩු දෙක අතර මැදට දැම්මා අග කෙලවර ලිප්ස්ටික් ගාපු තොල් පෙති උඩට වැටෙන්න. මම දාලා හිටිය බෝල මාලෙ ගලවලා බෙල්ලටම සෙට් වෙන ගල් අල්ලපු ලස්සන චොකර් මාලෙකුයි බඩේ ගෑවෙන තරම් දිග පබලු මාලෙකුයි දැම්මා. අත් දෙකට එක අතකට නිල් සහ රතු පාට හීනි ප්ලාස්ටික් වලලූ තිහ ගානෙ අත් දෙකට වලලූ හැටක් දාලා දකුණු අතට මුදු තුනකුයි වම් අතට බ්‍රේස්ලට් එකෙන් චේන්ස් වලින් ඇගිලි වලට සම්බන්ධ වෙන අත් පළදනාවකුයි දැම්මා. වලලූ දැම්මහම නම් හැම movement එකකදිම එන වලලූ වල සිරි සිරි  සද්දෙන් “මම ගර්ල් කෙනෙක්” කියන feeling එක හරිම පුදුම විදිහට ඇගට දැනෙනවා.
“ඔයාගෙ මේකප් ඔයාම තනියෙන් කරගන්න දැන් ඔයාට පුලුවන් වෙන්න ඕන මල්මි පැටියෝ!! ” අම්මි එහෙම කිව්වෙ සීරියස් මූනක් දාගෙන හැබැයි ගොඩක් ආදරෙන්.
“මට දැන් ගොඩක් දේවල් පුලුවන් අම්මියෝ! මම මට පුලුවන් විදිහට සාරිත් ඩ්‍රෙස් කරනවානෙ” මම කිව්වෙ අම්මිගෙ අත් දෙකේ ආදරෙන් එල්ලේන ගමන්.
ඒක අහල අම්මි බක බක ගාලා හිනා වෙනව “සාරි ඩ්‍රෙස් කරන එක කොහොම වෙතත් ඔයා සාරි ගන්නයි ජැකට් මහන්නයි පඩියෙන් බාගයක් වියදම් කරන බව නම් මම දන්නවා. අඩුගානෙ ඒ සාරි ටික හරි ඉතුරු වෙනවනෙ මට”. අම්මිට හිනා.
අම්මි ආයෙත් පාරක් මම දාගෙන හිටපු විග් එක හරියට ප්ලේස් කරලා hair pins ගහලා ෆික්ස් කලා. “අම්මියෝ මගෙ හෙයාර් ස්ටයිල් එකත් ලස්සනට කරලා දෙන්නකෝ” මටම මං ගැන ආසාවෙ බෑ....මං චූටි බබෙක් වගේ අම්මිගෙන් ඉල්ලනවා. “ඉතින් කියන්නකො මගෙ කෙල්ලට කොහොමද කොන්ඩෙ දාන්න ඕන කියලා” අම්මි මාව සුරතල් කරනටකොට මමත් තවතව  සුරතල් වෙනවා.
“මම ආආආසායී......”
“මම ආආආආආසසායී......” මමත් තවත්  සුරතල් වෙනවා
“අර අම්මිලගෙ කාලෙ හින්දි ෆිල්ම්ස් වල හිටිය මධුරි ඩික්සිත් හරි සීනත් අමාන් වගේ හරි.... ”මගෙ මූන ලැජ්ජාවෙන් රතු වෙලා.......මේකප් නිසා හොඳටම රතු වෙලා
“අම්මෝ...මේ කෙල්ල හිතල තියන දුර........ මධුරි වගේ නටන්න හිතුනද?....නැත්නම් කොල්ලො ටිකක් නටවන්න හිතුනද?“ අම්මි එහෙම අහනකොට මට තවත් ලැජ්ජයි.
“ඉතින් කොන්ඩෙට මොනවද කරන්න ඕන කියන්නකො මගෙ කෙල්ලෙ” මට හොඳටම ලැජ්ජයි කියල අම්මිට තේරිලා
“ම්ම්ම්ම්ම්...මං ආසයි කොන්ඩෙ ගොඩක් ලොකු බන්ච් එකක් විදිහට  ඉස් මුදුනට වෙන්න දාල බන්ච් එක වටේට මල් දාල නලල මැද්දට වැටෙන්න චූටි නලල්පොටක් දාන්න”
“හපෝ වැඩ ගොඩයි. ඔය ඔක්කොම කරන්න මට වෙලා නෑ පැටියෝ”
“අනේ අම්මි පැටියෝ......මම ආසයිනේ”
අමාරු නොබලා අම්මි මගේ කොන්ඩෙ උඩට කරලා කර්ල්ස් බන්ච් එකක් තියලා හෙයා පින්ස් ගහලා නිලුයි කහයි චූටි මල් තියන artificial මල් පොකුරු දෙකක් ගහලා ඒ අතරින් ලොකු artificial රතු රෝස මලක් ගහලා ලස්සන පුංචි දිගටි රවුම් නලල්පොටක් තියලා පැය බාගෙකින් විතර කොන්ඩෙ වැඩ නිමකලා. දැන් නම් මගේ මූන ලස්සන හින්දි නිලියකගෙ වගේ  කියලයි මට හිතුනේ.
“Woooowww මටනම්  දැන් ඔයාව අඳුරන්න කොහොමටවත් බෑ කෙල්ලෙ”.....අම්මි ආඩම්බරයෙන් කිව්වා.
“මටත් මාවම අඳුරගන්න බැරුව ගියා අම්මි”. Thank you so much for this sweet gift කියල මම අම්මිව බදාගත්තා.
“කොහෙන්ද මල්මි ඔයා මේ කියුටෙක්ස් එක ගත්තේ?...ආස හිතෙනවා මේ කලර් එකට....අනේ මගේ කකුල් වලත් ගාන්නකෝ”........සාරි එකට මැච් වෙන්න මගේ අත් සහ කකුල් දෙක් නියපොතු වල ගාපු glossy නිල් පාට කියුටෙක්ස් දැකලා අම්මිටත් ලෝබ හිතිලා.......අම්මි එහෙම කියපු විදිහට මටත් හිනා.
“අයියෝ අම්මි මේ වගේ කලර්ස් ගාන්නේ අපි වගේ පොඩි කෙල්ලොනේ...බ්ලූ කලර් ටයිට් ඩෙනිම්ස් වලට තමයි හොඳටම මැච් වෙන්නේ”....මම හිනා වෙවී කිව්වා.
“ඒකට කමක් නෑ. මමත් තාම කෙල්ලෙක් වගේ තමයි....ඔයා පණ්ඩිතයා වෙන්නෙ නැතුව මගෙ කකුල් වලත් ගාන්නකෝ”.........අම්මි බොරු තරහක් මවාගෙන කිවුවා.
“අනේ අම්මි මට මේ සාරි එකේ හැඩ බලන්න චුට්ටක් දෙන්නකෝ........” මමත් ටිකක් තො‍දොල් වෙන ගමන් කිවුවා.
“කොච්චර බැලුවත් ඔච්චර තමයි.” කියමින් අම්මි මට දිවෙන් ඇද කරකර එයාගෙ රූම් එකට ගියා. මමත් visitor room එකේ ලොකු කන්නාඩියෙන් කැරකි කැරකි හැඩ බලන ගමන් phone එකෙන් සෙල්ෆි ටිකකුත් ගත්තා. මෙන්න විනාඩි දහයකින් විතර අම්මි එනවා එයාගෙ නිල් පාට ටයිට් ඩෙනිම් three quarter එකක් ඇඳගෙන..........
“අනේ මල්මි මගේ කකුල් වලත් ඔයාගෙ කියුටෙක්ස් එක ගාන්නකෝ සුදූ”.................අම්මිත් තොදොල් වෙනවා..... එයා ඒ ටිකට කලින් ගාලා තිබුන මෙරුන් කලර් කියුටෙක්ස් එක රිමූ කරලා......මගෙ සුදු අම්මියව තවත් රස්තියාදු කරන්නේ නැතුව මම blue කියුටෙක්ස් එක ගෙනල්ලා එයාව සෝෆා එකේ ඉන්දවලා අම්මිගෙ කකුල් මගේ උකුල උඩ තියාගත්තා......ඒ ටිකට අම්මි ලස්සනම ලස්සන ඩයමන්ඩ්ස් තියන toe rings දෙකකුත් ගෙනල්ලා.......
“මල්මි බබා .....ඔයා අම්මිගෙ කකුල් වල කියුටෙක්ස් ගාලා ඉවර වෙලා මේ toe rings දෙකත් දාන්න ඩාලිං ......දෙවෙනි ඇඟිල්ලටයි දාන්න ඕන“..........“තව toe rings සෙට්ස් දෙකක් තුන්වෙනි හතරවෙනි ඇඟිලි වලටත් දාන්න තියනවනං මං හරි ආසයි“............අම්මිට තියන විසේ තරම පේනවානෙ........
“අනේ අම්මියො මටත් මේ වගේ ලස්සන toe rings දෙකක් දාන්න ආසයි“....මම අම්මිගෙ දෙපා දිහා ආසාවෙන් බලන ගමන් කිවුවා........ toe rings නැතුවත් අම්මිගෙ feet මාරම ලස්සනයි
“මම හිතුවා මේ toe rings දෙක දැක්කහම ඔයාටත් ඒකම ඕන වෙයි කියලා........කෙල්ලෙක් වුනාම කකුල් ලස්සනට තියාගන්න ඕන.......හැමෝම අපේ කකුල් දිහා බලනවනේ.......... toe rings වලට කලිං කකුල් හොඳට ක්ලීන් කරල foot cream ටිකක් ගාල ලස්සනට තියාගන්න ඕන.......... කියුටෙක්ස් විතරක් ගෑවට මදි“ ඒ අම්මිගෙ උපදෙස්.
“මේ ඩයමන්ඩ් toe rings දෙක මට තාත්ති අරන් දීපු දෙකක්.........අන්න ඔයාට හරියන toe rings සෙට්ස් තුනහතරක්ම මම ඩ්‍රෙසින් ටේබල් එක උඩ පුංචි රවුම් ප්ලාස්ටික් බොක්ස් එකක තියල ඇති ආසනම් එක සෙට් එකක් දාගන්න“ .... අම්මි බොරු තරහක් මවාගෙන කිවුවා........එයාට ඕන කොහොමහරි ඩයමන්ඩ් toe rings දෙකම දාගන්න....
මමත් හෙමින් සැරේ අම්මිගෙ කකුල් වල නියපොතු වල කියුටෙක්ස් ගෑවා. ඉවර වුනාට පස්සෙ ඩයමන්ඩ් toe rings දෙක ටිකක් අමාරුවෙන් කකුල් වල දෙවෙනි ඇඟිලි වලට දැම්මා...... “අනේ රිද්දන් නැතුව දාන්න ඩාලිං අම්මිට ඒක ටිකක් හිරයි වගේ“.......අම්මි ටිකක් කෙඳිරිගෑව.....මම රිද්දන්නෙ නැතුව පරිස්සමින් toe rings දෙක අම්මිගෙ කකුල් වල ඇඟිලි වලට දැම්මා. ඇයි අම්මිට විතරක්.....මමත් අම්මිගෙ toe rings දෙකක් මගෙ toes වල දාගත්තා.
ඒ පාර මෙන්න “සිලිං සිලිං.... සිලිං සිලිං”.....සද්දයක් එනවා.........
“මට මේ ඇන්ක්ලට්ස් දෙකත් දාන්න ආසයි මල්මි.........කාලෙකින් මේවා දාල බලන්න බැරි වුනා”........අම්මි චූටි කිංකිණි ගොඩක් වටේට අමුණපු රිදී පාට ඩාන්සින් ඇන්ක්ලට්ස් ජෝඩුවක් අතේ තියාගන කියනවා....ඒක එයා ඉස්සර නැටුම් කරනකොට දාපු දෙකක්.....
“ඔයා පාදසලන් දාලා නටන්නද යන්නේ? ” මම අම්මිට ඔච්චම් කලා....... “ඇයි බැරි? ....මට තවම හැඩට නටන්න පුලුවන්....එදා මම ශලිනි අක්කිගෙ wedding එකේදිත් ඩාන්ස් කලේ ” ඒකනම් ඇත්ත....අම්මි එදා ලස්සනට ඩාන්ස් කලා....
“අනේ මේකත් කකුල් දෙකට දාන්න කෙල්ලෙ.... ” අම්මි ඇන්ක්ලට්ස් ජෝඩුව මගෙ අතට දුන්නා.....මමත් හෙමින් සැරේ පැටලුම් ඇරලා ඇන්ක්ලට්ස් ජෝඩුව අම්මිගෙ කකුල්වලට දැම්මා.....
අම්මිගෙ කකුල් දෙක දැන්නම් පුදුම ලස්සනයි. අම්මිටත් හරි ආස හිතිල........ සෝෆා එක උඩ ඉඳන්ම “මේ මගෙ කකුල් ...බලන්න ලස්සන” කිය කිය පොඩි කෙල්ලෙක් වගේ කකුල් දෙක වනනවා....... “සිලිං සිලිං .... සිලිං චම් චම් චම්” සද්දෙට අමුතුම හැඟීමක් ඇතිවෙනවා......
මගෙ සුදු අම්මියව තව ලස්සන කරන්න ඕන කියල මට හිතුනා........
මම පින්ක් ලිප්ස්ටික් එකක් ගෙනල්ලා අම්මිගෙ ලිප්ස් වල ගෑවා....අයි ලයිනර් සහ මගෙ බ්ලූ අයි ෂැඩෝ  ටිකකුත් ගෑවා....අම්මි එපා කියද්දි බලෙන්ම කම්මුල් දෙකේ චීක් බෝන්ස් වල රූජ් ගාලා ලා රතු පාට මතු කලා.....චූටි ක්ලිප් කරන nose ring එකකුත් දැම්මා ...හරිම සෙක්සි ලුකිං.............
“ඔයා මාව මෙච්චර මේකප් කරන්නේ බ්‍රයිඩ් කෙනෙකුට අන්දවන්නද? මාව ආයෙත් කසාද බන්දල දෙන්නද යන්නේ??? ” අම්මි හයියෙන් හිනා වෙවී අහනවා.....
“wow අම්මිව fancy dress එකකට හරි බ්‍රයිඩ් කෙනෙකුට අන්දවන්න තියනවනම් කොච්චර ෂෝක්ද.......ඒ නැතත් මෙහෙම ඉන්නකොට නම් අම්මිට අවුරුදු දහඅටේ කොල්ලෙක් සෙට් කරගන්න එක සිම්පල්” මම ආයෙත් විහිලු කලා.....එයා බක බක ගාලා හිනා වෙනවා........
“ඇයි මට බැරිද?”... කියලා අම්මි සෝෆා එකෙන් නැගිටලා ඉඟටියේ අත් දෙක තියාගත්තා මට චැලෙන්ජ් කරන්න වගේ....
දැන් අම්මි සාලෙ ඒ කොනේ ඉඳන් මේ කොනට කැට් වෝක් කරනවා..........අම්මිගෙ සුදු කකුල් වල දාපු පාදසලන් සිලිං සිලිං සද්දෙන් රැව්දෙනවා..........
“අනේ අම්මියො එදා වගේ ලස්සනට ඩාන්ස් කරන්නකෝ........ ” මම කිවුවා
“එහෙනං ‘සාරීකෙ ‍‍ෆාල් සා’ song  එක play කරන්න….... ඒකට ෂෝක් එකට ඩාන්ස් කරතෑකි“......අම්මි කිවුවා. මම ඒ හින්දි song  එක තියන CD එක තෝරලා play වෙන්න දැම්මා................
“සාරීකෙ ‍‍ෆාල් සා - කබි මාච් කියා රේ ..................කබි චෝඩ් ඩියා ඩිල් - කබි කෑච් කියා රේ”
“ටච් කරකේ - ටච් කරකේ  - ටච් කරකේ - ටච් කරකේ”
“සායා ජබ්සෙ මිලා තෙරා සායා - භායා මුජේ හාර් තු භායා.............. ”
අම්මි ලස්සනට අඩි තියතිය උකුල නටවමින් ඒ හින්දි song එකකට dance කලා.......මියුසික් එකට අමිමිගෙ  ඇන්ක්ලට්ස්  වල “චම් චම් චම් චම් ” සද්දෙත් එකතු වුනහම හරිම කුල්මත් බවක් දැනෙවා........මට තව බලාඉන්න බෑ.......මාවත් නැටවෙනවා.....මමත් අම්මිගෙ නැටුමට එකතු වුනා....අපිට හරී ජොලි!
ඒ CD එකේ සිංදු තුන හතරක් ඉවර වෙනකන්ම අපි ඩාන්ස් කලා..........
“අනේ මල්මි ඩාලිං මට කැට් වෝක් කරලා පෙන්නන්න කෙල්ලෙ” ඒ පාර අම්මිගෙන් රික්වෙස්ට් එකක්!.......
මමත් ආසයි ඩ්‍රෙස් කරලා කැට් වෝක් කරන්න.......එතකොට මට ලොකු girlish feeling එකක් එනවා. කියන පරක්කුවෙන් මමත් කැට් වෝක් පටන්ගත්තා......මම දාල හිටපු හයි හීල්ස් දෙක නිසා මගෙ හිප්ස් ලස්සනට පැද්දෙනවා.........එක අතක් ඉනට තියාගන ප්ලාස්ටික් වලලු ගොඩක් දාපු අනික් අත පද්ද පද්ද ඇවිදිනකොට, කැරකෙනකොට, වලලු සද්දෙ සිරිසිරි ගාලා එනවා.
“ඉන පහලට හිටින්න සාරි එක හිප්ස් වලට තව ටිකක් පහලට ගන්න තිබුනා.....ඔය බුරිය ලඟ ප්ලීට්ස් ටික පිලිවෙලට ඇතුලට යට කරන්න ඕන.....කෝ එන්න මම යටින් ඇදලා ලස්සනට හදන්න”........අම්මි මගේ සාරිය හදන්න පහත් වෙන ගමන් කිවුවා. මමත් අම්මිට මගෙ සාරිය හදන්න ඉඩ දීලා බලා හිටියා.....අම්මිත් මාව ඉඟටියෙන් අල්ලලා වටේට කරකවකව සාරිය එජස්ට් කරනවා........
“wooowww මල්මියෝ ඔයාගෙ පස්ස කෙල්ලෙක්ගෙ වගේමයි ඩාලිං......අන්ඩර්ස්කර්ට් එකේ රැලි වලින් තමයි ඉන හැඩ එන්නේ.....ඔයා පෙටිකෝට් එකට යටින් රැලි දාපු ෂෝට් අන්ඩර්ස්කර්ට් එකක් ඇන්දද? ”
“ඔවු අම්මියෝ ......ඒක නිසා හිප්ස් ලස්සනයි නේද?”
“ඔයා මම ශලිනි අක්කිගෙ wedding එකට ඇඳපු බ්ලූ සැටින් පෙටිකෝට් එකයි මගෙ බ්ලූ ලේස් පෑන්ටි එකයි නේද ඇඳලා තියෙන්නේ? ඔන්න පෑන්ටි එක පිටිපස්සෙන් උඩට ඇවිල්ලා....හදාගන්න”........... අම්මි වුනත් එහෙම කියනකොටනම් හරි ලැජ්ජයි ... ඔක්කොම හොර අහුවෙනවා!!......
“අනේ අම්මියෝ ඔයාම ඒක හදන්නකො....මේ වලලුයි මුදුයි එක්ක මොකුත් කරන්න බෑ” පෑන්ටි එක යටකරන්න උත්සහ කරන මගෙ අත් වල වලලු සිලිං සිලිං ගාන අතරේ මම ලැජ්ජාවෙන් කිවුවා.
සාරිය ලස්සනට බුරියට ගොඩක් පහලින් adjust කරන ගමන් ආයෙත් අම්මිට ආස හිතිලා......“ඔයාගෙ බුරියනම් ලස්සනේ බෑ කොල්ලො........කෙල්ලන්ගෙ ඒව පරාදයි......පුදුම ලස්සනක්නෙ මේ සුදු බන්ඩිය......ඔයා නම් ෂුවර් එකටම ගිය ආත්මෙ නිලියක්ම තමයි...... ”
මම ටක් ගාලා සාරි පොටෙන් මගේ බුරිය වහගත්තා. “අනේ අම්මියෝ ......මට ලැජ්ජ හිතෙනවා....ඔහොම කියනකොට”
“පිටෙයි බන්ඩියෙයිත් ෆවුන්ඩේෂනුයි පවුඩරුයි ගෑවා නේද හොර කෙල්ල.....මෙච්චර දිස්නෙ දෙන්නෙ ඒකයි.......මගෙ ඒවා වලින්ද හොරෙන් ගාගත්තෙ? ඔන්න ඉවර කරලනම් එහෙම ඔයා තමයි මේ පාර ගේන්න ඕන” අම්මි එහෙම කියන්නෙ තරහට නෙමෙයි, මට ආදරේ වැඩි වුනහම. ඒත් අම්මි එහෙම කිවුවහම මට ආයෙත් සැරයක් ලැජ්ජා හිතුනා.......මම අත් දෙකෙන්ම මූන වහගත්තා...... ඉස්සර ඉඳලම ඩ්‍රෙස් කලාට පස්සෙ ආයෙ change කරනකන්ම මම ගර්ල් කෙනෙක් කියලයි මට feel වෙන්නෙ. අම්මිට හොඳටම හිනා.....හැබැයි ගොඩක් ආදරේ හිතෙන්න ඇති.........අනුකම්පා හිතෙන්නත් ඇති...... “මගෙ ලස්සන චූටි කෙල්ල” කියල මාව බදාගෙන උම්ම දිදී විනාඩි දහයක් විතර මාව තුරුල් කරගෙනම හිටියා. දන්නෙම නැතුව දෙන්නගෙම ලිප්ස්ටික් මාක්ස් දෙන්නගෙ මූනෙ.
උම්ම දෙන ගමන් අම්මි මගෙ කනට කොඳුරනවා...... “ඔයා මෙහෙම ඩ්‍රෙස් කරල ඉන්නකොට නම් හරිම බියුටිෆුල් මල්මි ඩාලිං......කොල්ලෙක් කියලනම් කාටවත් හොයන්න බෑ.....නියම ගර්ල් කෙනෙක්.....මට නම් කිසිම දුකක් නෑ මට දුවෙක් නෑ කියල...මේ කෙල්ලව  බය නැතුව බියුටි පැජන්ට් එකකට වුනත් තියන්න පුලුවන්”
අම්මි මාව මුරුංග අත්තෙ තියනවද?...මටම පුදුමයි......නෑනෑ එයා එහෙම බොරු කියයි කියල හිතන්න අමාරුයි.......
“අම්මි පැටියො ඔයා ඔය ඇත්තමද කියන්නෙ?.....මම ඇත්තටම එච්චර ලස්සනද? ” චූටි කෙල්ලෙක් වගේ මම අම්මිට තවතවත් තුරුල් වුනා. ඔව් කෙල්ලෙ.........ඔයාගෙ කෙලි මූන දැක්කහම ඕන කෙනෙකුට ආදරේ හිතෙනව........මේ ලිප්ස් දැක්කහම මටත් කිස් කරගෙන කරගෙන යන්න හිතෙනව.......... ඔයාගෙ පපුව, බන්ඩිය, පස්ස දැක්කොත් ඕනම පිරිමියෙක් වශී වෙනවා”. මට අදහගන්නත් බෑ.....beauty contest එකක crowning moment එක වගේ....
මහන්සි නිසා අපි දෙන්නම සෝෆා එකේ වාඩි වුනා............අම්මිගෙ අත ගියේ ටීපෝ එක මත තිබුන අපේ ෆැමිලි ‍ photo ඇල්බම් වලට. මගේ පාසැල් කාලයේ photo තිබුන ඇල්බම් එකක් අතට ගත් අම්මි මගේ පික්චර්ස් තිබුන එක් පිටුවකට පෙරලුවා................
“ඔයාලගෙ year 9 middle school කොන්සර්ට් එකේ ඔයාලා ගර්ල්ස්ලා  වගේ  ඩ්‍රෙස් කරලා පූජා නැටුම නටපු දවස මතකද? ” අම්මි දිග කතාවකට මුලපුරනවා... මීට අවුරුදු අටකට කලින් උදා වෙච්ච ඒ මිහිරි දවස ආවර්ජනය කරන්න මම තවමත් ආසයි.......ගර්ල් කෙනෙක් වගේ fully ඩ්‍රෙස් කලාම ඇතිවෙන girly feeling එක මුලු හිතින්ම විඳගන්න මුල් වරට මට අවස්ථාව ලැබුනෙ එදා තමයි.
ඒ කතාව මීලඟ කොටසින්...........

No comments:

Post a Comment

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...