Thursday, March 25, 2021

බියුටි

 



Story from @bea uty 

මම බියුටි. මම ගොඩක් අාසයි ක්‍රොස් ඩ්‍රසින් කරන්න. එ්ත් හරියට අවස්ථාවක් ලැබිල තිබුණෙ නෑ. දවසක් මට මාර අවස්ථාවක් ලැබුණා.
මම අදුනන අැන්ටි කෙනෙක් ඉන්නවා බියුටි සැලෝන් එකක් කරන. මම හිතුනම සැලොන් එකට ගිහින් පොඩි කතාවක් දානව ඉඳල හිටලා. අැන්ටි එච්චර උස නෑ. එ් හින්ද වෙන්න අැති එයා ගොඩක් උස හීල්ස් දානවා. මට එ් යන හැම වෙලාවකම හිතුන අැන්ටිගෙ හීල්ස් දෙක ටිකක් දාගන අැවිදින්න. එ්ත් ඉල්ලන්න මොකක්ද වගේ. මම ගොඩක් වෙලා අැන්ටිගෙ හීල්ස් දිහා බලාගන ඉන්නවා. දවසක් අැන්ටි අැහුව හිනා වෙවී මොකද කොල්ලො මගෙ හීල්ස් දෙක ඕනද කියලා.
මේකප් කරන්න එන අක්කලා නංගිලා හීල්ස් ගලවල අැතුලට අාවම මම හොරෙන් එ් හීල්ස් දානවා.
එතකොට මට හිතෙනවා බ්‍රා එකක් අැඳල ගවුමක් අැඳල ලිප්ස්ටික් ගාල.... හැඩ වෙන්න තිබුණනම් කියලා.
දවසක් අැන්ටිට හදිසි ගමනක් යන්න වූණා. අැන්ටි මට කිව්වා මල්ලියො මම පොඩි වැඩකට එලියට යනවා.එන්න පැය තුන හතරක් යනවා. යාලුවෙක් පොඩි බඩුවගයක් අරන් එනවා කිව්වා. පොඩ්ඩක් සැලොන් එකේ ඉන්න කියල. මමත් හා කිව්වා. හැබැයි මගෙ හීල්ස් ගෙදර ගෙනියන්න එපාාා කියල පොඩි හිනාවකුත් දැම්මා.
දැං මට සාරියක් අඳින්නම හිතෙනවා. එ්ත් සාරි අඳින්න දන්නෙ නෑ. මම බ්‍රස්ට් පර්ම්වලටත් අාසයි. එක එක සයිස් එකේ අලවන බ්‍රෙස්ට්පර්ම් තියනවා අැන්ටිගෙ. මම මට හරියන බ්‍රෙස්ට් පර්ම් දෙකක් අලවගෙන කන්ණාඩියෙ බැලුව. අාසාවෙ බෑ. මම කෙල්ලෙක්මයි කියල හිතුණා.
මම බ්‍රයිඩ්ලට අන්දවන ලස්සන බ්‍රා එකක් අැන්ද. හැබැයි හදිස්සියට ගලවන්න නම් බෑ.
මම මගෙ අැඳුම් සේරම අයින් කරා. දැං මට ඕන සම්පූර්ණයෙන්ම කෙල්ලෙක් වෙන්න. අැන්ටිගෙ පෑන්ටියක් තිබුණා. මම එ්ක අැඳ ගත්තා. මට හරියන හිප් පෑඩ් දාගත්තා.
එ්ත් සාරි අඳින්න දන්නෑ.
තද රෝස පාට ලිප්ස් ටික් ගෑවා. අයි ලෑෂ් අලවගත්තා. විග් එකක් දාගත්තා. බ්‍රයිඩ්ලට අන්දන ගවුමක් අැන්දා. කණ්නාඩියෙන් බැලුවා. ලස්සන හැඟීමක් දැණුණා.
හීල්ස් වර්ග කිහිපයක්ම තිබුණා. උසම හීල්ස් දෙක අඟල් පහ හමාරක් උසයි. මම නිකන් මැනල බැලුවා. හීනි උස හීල්ස් දෙකක්. රෝස පාටයි. මම එ් දෙක දාගත්තා. පුංචි ලොක් දෙකක් තිබුණා. ලොක් එකට තිබුණෙ ගෝල්ඩ් පාට පුංචි ඉබ්බෙක්. හීල්ස් දාල ඉබ්බ තද කරා. හැබැයි අැන්ටි එනකල් හීල්ස් ගලවල හමාරයි. ලොක් එකේ යතුර කොහෙද දන්නෑ.
කමක් නෑ. අැන්ටිට කියලම ලොක් එක අැරගන්නවා කියල හිතා ගත්තා.
දැං ගවුම ගලවල දන්න විදියට සාරියක් අඳින්න පටන් ගත්තා. ලස්සන බ්ලවුස් එකක් අැඳගත්තා.
එක පාරටම කෙනෙක් හයියෙන් හිනා වුණා. අර එනවා කිව්ව අක්කා අැවිත්. එයත් සැලෝන් එකක් කරනවා.
අක්ක කිව්වා දැං මම ගොඩක් වෙලා බලාගන හිටියෙ. සාරිය අඳින්න දන්නෑ නේද? 
කෝ මේකප් හරි නෑ. ජුවලරි නෑ. කියුටෙක්ස් නෑ. ඉන්න මම උදව් කරන්නම් කිව්වා. මට පොඩි ලැජ්ජාවක් දැණුනා. ලැජ්ජ වෙන්න එපා ලමයෝ. කෝ ඉන්න මම ඔයා ලස්සන මනාලියක් කරන්නම් කියලා මාව හැඩ කරන්න ගත්තා. මමත් හිත යටින් හරි අාසාවෙන් හිටියා.
මට ලස්සන මේකප් එකක් දාල ගෝල්ඩ් ඩස්ට් වලින් අයි ෂැඩෝ ලස්සන කලා. එ් අක්ක දාගන අාපු හීල්ස් දෙක ගොඩක් උසයි.මට එ් දෙක දාන්න හිතුණා. මම කිව්වා අක්කෙ ඔයාගෙ හීල්ස් දෙක දාන්න අාසයි කියලා. අක්ක එයාගෙ සුදු හීන් උස හීල්ස් දෙක ගලවල මට දාන්න දුන්නා.එ්ත් මම දාගන ඉන්න දෙක ගලවන්න යතුර නෑනෙ. අක්කට හිනා. යතුරු ඕන නෑ නිකන් අැදපුවම ගැලවෙනවා කියන ගමන් අක්ක මගෙ හීල්ස් ගලවල කියුටෙක්ස් ගෑවා. ගාල අක්කගෙ හීල්ස් දෙක මට දැම්මා. මම තවත් ටිකක් උස් වුණා. පස්සෙ මට ලස්සනට සාරියක් අැන්දෙව්වා. ලොකු එල්ලෙන කරාබු දෙකක් දැම්මා. ලස්සන හෙයා ස්ටයිල් එකකුත් දැම්මා.
දං බලන්න කන්ණාඩියෙන් කිව්වා. හිතා ගන්න බෑ. එ් මමද කියලා.
අක්ක මම එක්ක පෝන් එකෙන් පොටෝ ගැහුවා.
විග් මාරු කරල පොටෝ ගැහුවා. හීල්ස් මාරු කරල පොටෝ ගැහුවා.
එ් අතරෙ අැන්ටිත් අාවා. අාා ලස්සන බ්‍රයිඩ් කෙනෙක් ඉන්නෙ.
මේකි මගෙ හීල්ස් දිහාම බල බලා හිටියෙ. මට වඩා උස හීල්ස් දාන යාලුවෙක් ඉන්නවා අපු වෙලෙවක මම ඉල්ලල දෙන්නම්කො උඹට කියලත් මම දවසක් කිව්වා. මම ඉල්ලල දෙන්න දෙයක් නෑ. මේ ඉල්ලගන දාගන තියෙන්නෙ.
ඉතින් අද දවසෙම ඔහොම ඉම්මු නේද කියන ගමන් අැන්ටි මගෙ බ්ලවුස් එක ටිකක් හරි ගැස්සුවා.

No comments:

Post a Comment

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...