වෙඩින් එකට මාශි අක්කව ඩ්‍රෙස් කරන අතරේ මදූශිට කෝල් එකක් ආවා. "ඒ හරි වැඩේනේ වෙලා තියෙන්නෙ" සදීගේ මල්ලි පොසිටිව් වෙලාලු. එයාට එන්න බැහැ කියලා කිව්වා." මේකප් ඉවර කරලා සාරිය අන්දවන ගමන් හිටපු අක්කා කලබල වුනා.
මම මේ කියන්න යන්නේ අපේ ලොකුඅම්මාගේ දුව මාශි අක්කාගේ වෙඩින් එකේ වෙච්ච සිදුවීම. මේ වෙඩින් එක මාශි අක්කගේ වගේම මගේ ජීවිතේත් ලොකු වෙනසක් වෙච්ච අවස්තාවක්. 2020 අග කාලේ කොරෝනා ලොක්ඩවුන් තදටම තිබුනා.
මාශි අක්කා බඳින්න හිටපු අයියා රටයන්න හිටපු නිසා ඉක්මනට බදින්න තීරනය කලා. මනමාල ජෝඩුවත් එක්ක තිස් දෙනෙකුට විතරයි උත්සවයට සහබාගී වෙන්න අවසර තිබුනේ. ලොකු අම්මලයි මනමාල අයියගේ පැත්තෙ අයයි කතාවෙලා පවුලේ අයගෙන්ම උත්සවේ කටයුතු කරන්න තීරනය කලා. බීච් එක කිට්ටුව පොඩි හොටෙල් එකක වෙඩින් එක තිබුනේ. කට්ටිය සීමා කරලා තිබුනු නිසා නෑදෑයෝ යාලුවෝ තමයි උත්සවේ වැඩ කලේ. හොටෙල් එකෙන් බුෆේ එක දුන්නා විතරයි.
ෆොටෝස් ගත්තේ අයියගේ හොදම යාලුවෙක්. ඩෙකරේශන් නැන්දාගේ පුතාලා කරා. පෝරුවේ චාරිත්‍ර සීයා කෙනෙක් කලා. බ්‍රයිඩ්ස්මේඩ්ලට අක්කගේ රූම් මේට් සදිනි අක්කයි, මදූශියි තමයි ගන්න හිටියේ. පිට කට්ටිය ගන්න බැරි නිසා ඒ දෙන්නම තමයි ජයමංගල ගාථා කියන්නත් හිටියේ. ඒනිසා වෙඩින් තීම් එකේ පාටින්ම ලමාසාරියක් බ්‍රයිඩ්ස් මේඩ්ලට අදින්න තීරණය කරලා තිබුනා.
"දැන් අපි මොකද කරන්නේ" අක්කා ඇහුවා.
"ෆොටෝ ශූට් එකත් තියනවා, අනේ මදුශි බලලා මොනවහරි කරන්න" අක්කා මදුශිට කිව්වා.
මදුශිත් තවම මේකප් දාලා කොන්ඩෙ හදලා නැහැ. කහ පාට සැටින් ලමාසාරිය පිටින් ඉන්නවා. මදුශි කියන්නේ ලොකු අම්මගෙ හොඳම යලුවගෙ දුව. අපි එක ඉස්කොලේ එක පංතියේ හිටියේ. ඕ ලෙවල් වලින් පස්සෙ එයා ටවුන් එකෙ බාලිකා විද්‍යාලයට ගියා. කොරෝනා හින්ද ඉස්කෝල නිවාඩු. මම ආර්ට්ස් කරන නිසා අපෙ ඉස්කොලෙම දිගටම හිටියා. මදුශි අපේ පංතියේ පලවෙනියා. එයා බයෝ කරන්නේ.
මම මදුශිට කාලයක ඉදන් ක්‍රශ් වෙලා හිටියේ. ඒත් එයා හොදට ඉගෙන ගන්න එක්කෙනෙක් නිසා මම හිතුව එයා මට කැමති වෙන එකක් නැහැ කියල. කොහොමත් අපි හොද යාලුවෝ.
"දැන් අපි මොකද කරන්නේ? වෙන ගර්ල් කෙනෙක්වත් නැහැනෙ කතා කරගන්න. ෆොටෝ ශූට් එක නම් මොනව හරි කරන්න පුලුවන්, ජයමංගල ගාථා තනියම කියන්නෙ කොහොමද?" මදුශි මට කිව්ව.
එතකොටම අක්කගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒකට කතා කලේ මදුශි. එයා බ්‍රයිඩ්ස් මේඩ් නැති කතාව කෝල් කරපු කෙනාට කිව්වා.
කෝල් එක ඉවර වෙලා මදුශි කිව්වා "ඒ කතා කලේ ෆොටෝ ගන්න අයියා. එයා කිව්වා ඔයාට හරි කොස්ටියුම් එක දාගෙන ෆොටෝ ගන්න එන්න කියලා. පස්සෙ එඩිට් කරලා සදී අක්කගේ ෆේස් එක දාන්න පුලුවන් කිව්වා"
"වෙන කවුරු හරි ගැහැණු ලමයෙක් නැද්ද හොයා ගන්න මට ලමාසාරි අදින්න බැහැනේ" මම කිව්වා.
"ඇයි එක සැරයක් ඉස්කෝලේ ස්පෝට් මීට් එකේ ගවුමක් ඇදන් නැටුවේ" මදුශි කිව්වා. "අනේ මමයි අක්කයි ගැන හිතලා ඔයා ලමාසාරිය ඇදගන්න ෆෝටෝ ගන්න කට්ටිය දැන් ලොකේශන් එකට ඇවිල්ල කිව්වා.
මදූශි කියන ඉස්කෝලේ ඩාන්ස් එක 8වසරෙදී ඩාන්ස් එකට ගැහැනු ළමයෙන් මදිවෙලා මට ඒක්න්කරන්න උනා. ඒත් දැන් මම ඒලෙවල් කරන කෙනෙක් නේ. කොහොම හරි මටත් කල්පනා කරලා විසදුමක් හොයන්න වෙලාවක් නැහැ. අනික මම මේ වෙලාවෙ උදව් කලොත් මදූශිත් මට කැමති වේවි. ලොකු අක්කට කරන උදව්වක් නිසා මම කැමති වුනා.
"මේ ඇදුම අර රූම් එකට ගිහින් ඇදන් එන්න" මට සැලූන් එකේ ගර්ල් කෙනෙක් බෑග් එකක් දුන්නා. මම කමරයකට ගිහින් කලිසමයි ශර්ට් එකයි ගලවලා ඒක ඇදගන්න ට්‍රයි කලා. ඒත් මට පටන් ගන්නවත් තේරෙන්නේ නැහැ. මම ශර්ට් එක ගලවල ලමාසාරියේ බ්ලවුස් එක අදින්න පුලුවන් වුනා. වෙලාවට සදිනි අක්කත් මම වගේම කෙට්ටුයි උසයි. මම බ්ලවුස් එකයි ඩෙනිමයි ඇදගෙන මදූශිට කතාකලා.
"අනේ මට මේක ඇදගන්න තේරෙන්නේ නැහැ." මම කමරෙන් ඔලුව එලියට දාලා ඇහුවා.
"දහම් පාසල් අවසාන විභාගෙත් කලා නේද? තවම බැරිද ලමා සාරිය ඇඳගන්න" මදූ දැන් ඉදම්ම විහිලු කරන්න ගත්තා. කොහොමත් කෙල්ලගේ කටට බ්‍රේක් නැහැ. ඒකට සැලූන් එකේ ලමයටත් හිනා ගියා.
"ඔයා පව් කියලා උදව් කරන්න ආපුවහම ඔයාම මට විහිලු කරනවද?"
"සොරි අනේ.. ඉන්න අපි උදව් කරන්නම්"මදූ බ්ලවුස් එකේ අඩුපාඩු හදලා. ඇදුම් බෑග් එකෙන් කලිසමක් වගේ එකක් දීලා මට ඇදගන්න කිව්වා.
"ඕක පෑඩඩ් පෑන්ටි එකක් ඇඟේ ශේප් එක එන්න ඕක ඇඳගන්න. " මම කාමරයට ගිජින් ඓඑක ඇඳගෙන ආවා. ඊට පස්සෙ ඒ දෙන්නගෙම උදව්වෙන් ලමාසාරි එක ඇදගත්තා. තවම අක්කට අන්දලා ඉවර නැති නිසා මදූශිගෙ වගේ මටත් මේකප් එකක් දැම්මා.
මට කණ්නාඩියෙන් බලපුවහම හිතාගන්න බැරිවුනා. ඇත්තටම කෙල්ලෙක් වගේ. හැබැයි ලමා සාරියෙන් බඩ ටිකක් වැඩිපුර පේනව වගේ. මම ඒ ගැන සැලූන් එකේ අක්කට කිව්වා.
"ඔයාලා දහම්පාසල් යනව නෙමේනෙ. වෙඩින් එකකට ඔහොම ලස්සනයි" එයා කිව්වහම මට ටිකක් ලැජ්ජ හිතුනා. හැමදාම පන්සල් ගිහිල්ල කෙල්ලෙන්ගේ බුරි බලපු මට ලමාසාරියක් ඇඳගෙන බුරිය එලියේ දාගෙන ඉන්න වුනා.
කොණ්ඩෙටත් කහපාට මලක් ගහලා අපි කට්ටිය ෆොටෝ ගන්න තැනට ගියා. එතනට ගිහිල්ල එක එක විදිහට ෆොටොස් ගත්තා. අන්තිමට ඒ අයියා මගේ ෆොටෝස් කිහිපයක් වැඩිපුර ගත්තා. එයා මට ඉන්න කියපු විදිහ ටිකක් සෙක්සි වගේ කියලා හිතුනා. හැබැයි මදූශිගේ එච්චර ෆොටෝස් ගත්තෙ නැහැ.
අපි වෙඩින් හෝල් එකට ගියාම මාව දාකලා අපේ අම්මත් පුදුම වුනා. ඇත්තටම අම්මට මාව අදුරගන්න බැරිවුනා. අම්මගෙ ඇස් වලට කදුලුත් ඇවිල්ලා තිබ්බා. නෑදෑයෝ ඔක්කොම මම කරපුදේ අගය කලා. හැබැයි මන මාලයගෙ පැත්තෙ අයට විස්තරේ කිව්වෙ නැහැ. මමයි මදූශියි ජය මංගල ගාථා කියලා පෝරුවේ වැඩ කලා. අපි දෙන්නාම තමයි වෙඩි කේක් කට්ටියට බෙදුවෙත්. ඔක්කොම ගෙස්ට්ලා 25ක් වගේ හිටපු නිසා ලොකු අවුලක් නැහැ.
"ඊලග වෙඩින් එක මෙයාගේ තමයි. " පුංචි කෙනෙක් අම්මට කිව්වා.
""තව කල් තියනවනේ පුංචි" මම කිව්වා.
"එදාට ඔයත් මන මාලයා වගේ රජ ඇදුම අදිනවද නැත්නම්. අක්ක වගේ ඔසරිය ඇදලා මාල හත දාන්නද ඉන්නේ" පුංචිගේ කට කවදත් මාව බයිට් කරන්නමයි.
""අක්කා හින්දා මම මෙහෙම ඇන්දේ"
"ඔව් පැටියො. ඔයා නැත්නම් අද වෙඩින් එක අවුල් වෙනවා.මම හිතන්නෙ මන මාලයගේ පැත්තෙ අය හිතාගෙන ඉන්නේ ඔයා ගර්ල් කෙනෙක් කියලා."
අපි කෑම කලා ඉවර වෙලා කපල් එක ඩාන්ස් එකක් දැම්මා. ඊට පස්සෙ අපේ අයත් ඩාන්ස් කරන්න පටන් ගත්තා. කට්ටිය අඩු නිසා ඩාන්ස් ෆ්ලෝ එකෙ හිටියේ දහදෙනෙක් විතර. වෙනදට මමත් හොදට නටනවා. අද මෙහෙම ඇදගෙන නටන්න බැහැ වගේ.
"ඔය දෙන්නත් ගිහින් ඩාන්ස් කරන්න" ලොකු අම්මා කිව්වා.
මුලින් ටිකක් ලැජ්ජ හිතුනත් ටික වෙලාවක් ගියහම අපි හොඳට ඩාන්ස් කලා. මදූශි ඩාන්ස් කරන විදිහට කෙල්ලෙක් වගේ මමත් ඩාන්ස් කලා.
"ලමාසාරි ඇදගෙන නටපු අපූරුව" නැන්දා කෙකෙක් කිව්වා.
මනාල ජෝඩුව පිටත් වුනාට පස්සෙ අපි ඇදුම් චේන්ජ් කර ගන්න හැදුවා. එතකොට තමයි මට තරු පෙනුනෙ. මගෙ ඇදුම් බෑග් එක සැලූන් එකෙ දාලා ඇවිල්ලා.
"එහෙනම් ඔහොමම ලොකු අම්මලගෙ ගෙදර යමු" අම්මා කිව්වා.
"ඔයා මට කලෙ ලොකු උදව්වක්, ඔය කෙල්ලෙක් වුනහම හරිම ලස්සනයි." මදූශි යන්න කලින් කිව්වා.
අපි යන ගමන් කලුතර බෝධියටත් ගියා. මාස්ක් එකක් දාගෙන ගිය නිසා කට්ටියට වැඩිය නෝට් වුනේ නැහැ. ලමා සාරියට මම හුගක් තැම්පත් වෙලා වගේ දැනුනා.
එදා රෑ ලොකුඅම්මලාගෙ ගදර හිටියේ මමයි අම්මයි ලොකු අම්මයි විතරයි. මට ඉන්න වුනේ අක්කගෙ කාමරේ. මම ලමාසාරිය ගලවලා නාගෙන තුවාය ඇදගෙන කාමරයට ආවා. අක්කගෙ අල්මාරියෙන් මට අදින්න පුලුවන් ඇදුමක් ගන්න බැලුවා. ශෝට්ස් සහ ටීශර්ට් කිහිපයක් තිබුනත් මගෙ හිත ගියේ ලා කොලපාට සැටින් නයිට්ඩෙස් එකකට.ඒඑකෙ ටෙඩි බෙයාස්ලා ප්‍රින්ට් කරලා තිබුනා. දවසම ලමා සාරියක් ඇදන් හිටපු එකේ රෑට මෙහෙම එකක් ඇන්දම මොකද කියලා හිතලා ඒක ඇදගෙන ඩිනර් ගන්න කුස්සියට ගියා.