Tuesday, March 23, 2021

රැග් එක





"අන්න සිනියස්ලා කිව්වා අපි ඔක්කොටම ඩයිනින් එරියා එකට ඉක්මනට එන්න කියල" ලමයෙක් හැම කාමරයටම  ඇවිත් පණිවිඩය කිව්වා. අද ටීචින් ස්කුල් එකට අවිල්ලා තුන්වෙනි දවස. ඩයිනිං එරියා එකේ තමයි අක්කලා අපිව රැග් කරන්නේ.  

"මටනම් මහන්සියි බං ඔයාලා යන්න" මම සුදු සාරිය ගලවන ගමන් කිව්වා. සාරි ඇදලා එච්චර පුරුදු නැති වුනත් මම සාරිවලට ආස හින්දමයි ටීචිං තෝරගත්තෙ. ඔක්කොම හොඳ්යි මෙ රැග් එක තමයි එපා වෙන්නේ. කමක් නැහැ මුල් මාසෙ විතරනේ.  

අනිත් කෙල්ලො ඔක්කොම ගියාට පස්සෙ මායි මගෙ රූමියි හෙමින් හෙමින් ඩයිනිං එක පැත්තට ගියා. අද නම් සිනියර් අක්කාලාගෙන් හොද බැනුමක් අහගන්න වෙයි. අපි යනකොට අනිත් ගැහැණු ලමයි අතේ දුරින් පෝලිම්  හැදිලා ඉන්නවා. අක්කලා හතර දෙනෙක් බනිනවා පෙනෙවා. 

"ඔය එන්නේ මැඩම්ලා දෙන්නා මොකො එකපාර කිව්වහම එන්න බැරි, ඇවිල්ලා ඉස්සරහින් හිටගන්නවා.සැරම අක්කා අපිට කෑගහුවා.  

එතකොට තමයි මම දක්කෙ අපෙ බැච් එකෙ අශාන් එතන ඉන්නවා. බිම බලාගෙන.  අක්කලා එයාට දිග ස්කර්ට් එකකුයි, බ්ලවුස් එකකුයි අන්දලා.  

මෙකි ඊයේ වෙනක්ම් කොල්ලෙක් අද ඉදන් කෙල්ලෙක්.මූ හිතන් ඉන්නේ මු හෙන පිරිමියා කියලා. බස් එකකට නගින ජේශ්ට උත්තමාවියකට සලකන්න දන්නෙ නැහැ. සිනියස්ලා හිටගෙන යනකොට මූ වාඩිවෙලා ගිහින්. 

"උඹේ නම මොකද්ද්?" 

"මම ලතා" අශාන් ගැහැණු හඩින් කිව්වා. "උඹ කොහෙද නැවතිලා ඉන්නෙ" 

"නැන්දලාගේ ගෙදක නැවතිලා ඉන්නෙ" 

"කෙල්ලෙක්නම් උඹට හොස්ටල් හම්බවෙනවනේ?" අපේ ටීචින් ස්කූල් එකෙ ගැහැනූ ලමයින්ට හොස්ටල් හම්බ වෙනවා. බැච් එකෙ පිරිමි ලමයි අඩුයි.  

"හෙට ඉදන් සතියක් උඹ මෙ හොස්ටල් එකේ ඉන්න ඔනේ, මේ මැඩම්ලා දෙන්නගේ රූම් එකෙ. "අක්කි කිව්වා. 

"හා දන් අනිත් පැත්ත හැරිලා බිත්තිය අල්ල ගන්නවා, උබලා එක්කෙක දෙක ගානෙ මුගෙ පස්සට වේවැල් පාර දෙන්න ඔනේ.අනිත් අක්කි කිව්වා. අක්කි අශාන්ගේ ස්කර්ට් එක උඩට කරලා අල්ල ගත්තා. පව් අනේ පින්ක් පෑන්ටි එකකුත් අන්දලා. බ්‍රා එකකුත් ඇදලා කියලා පෙනවා. අපේ හොස්ටල් එකේ කෙල්ලො විසි දෙනාම පාරවල් දෙක ගානෙ අශාන්ට ගැහුවා. අන්තිම වෙනකොට එයත් ඇත්තටම කෙල්ලෙක් වගේ අඩනවා.අක්කි කෙනෙක් මගෙ රූමිට කිව්වා ලතාට ලෙන්සුවක් දෙන්න කියලා. 

"මම ආයේ කවදාවත් ගැහැනු කෙනෙක්ට කරදර කරන්නෙ නැහැ. මට සමාවෙන්නෙ" අශාන් හැම ලමයෙක් ලගටම ගිහින් ගැහැණු හඩින් කිව්වා. 

"මේ සතියේ උඹ හැමදාම උදේ5.00ට මෙ හොස්ටලෙකට එන්න ඔනේ. ඇවිල්ල කෙල්ලෙක් වගෙ මේ මැඩම්ලා දෙන්නත් එක්ක ඉන්න ඔනේ. ආයෙ දවල්ට ලෙක්චර්ස් ගිහින් හවස 5.00ට අයේ මෙහෙට අවිල්ල කෙල්ලෙක් වගේ 10.00 වෙනකම් ඉන්න ඔනේ. මෙයා අපේ නිතී කැඩුවොත් උඹලා දෙන්නටත් එක්ක පනිශ් කරන්නේ" සැරම අක්කි කිව්වා. 

තව දෙයක් මූ මෙහෙ කෙල්ලෙක් වගේ ඉන්නවා කියන එක එලියේ කවුරුත් දැනගන්න බැහැ. ඔයාලා බැජ් ෆිට් එක ආරක්ශා කරන්න." 

"එහෙනම් කට්ටිය රූම්ස් වලට යන්න, ලතාව ඔයාලගෙ රූම් එකේ තියා ගන්න." 

අශාන් දිග ස්කර්ට් එකත් එක අතකින් උස්සගෙන ලැජ්ජාවෙන් බිම බලාගෙන අපි පස්සෙන් ආවා. 



No comments:

Post a Comment

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...