ලෙවල් කරලා ගෙදර ඉන්නේ. මම ආර්ට් කරන්න හිතාගෙන ඉන්නේ.
අද සෙනසුරාදා හින්දා කට්ටුයම ගෙදර. අක්කයි නංගියි බියුටි කල්චර් වැඩ කරනවා.
මටත් වැඩක් නැති නිසා අක්කලාගේ කාමරෙට වෙලා එගොල්ලන්ට උදව් කරගෙන
හිටියා. ගෙදර කෙල්ලො එක්කෛන්න හින්දා මටත් ඔය සලූන් වැඩ පුලුවන්.
"අයියටත් ෆේශල් එකක් දාන්නද?" නංගි අහුවා. මමත් කැමති කිව්වා. කලිනුත් මම නිතර
ෆේශල් කරගෙන තියනවා සලූන් වලිනුත්.
"අද මල්ලිව ෆුල් හන්සම් කරලා ගමු" අක්කාත් කිව්වා.
ස්ටීම් කරලා එහෙම ෆේශල් එක පටන් ගත්තා.
අක්කා ෆේශල් කරන අතරෙ නංගි මගෙ මැනි පෙඩි කලා. මම මීට කලිනුත් මෙවා
කරලා තියනවා. මගෙන් පස්සෙ නංගිගෙ කලා. ඒ අතරෙ මම නංගිගේ මැනි පෙඩි
කලා. අක්කාගේත් එහෙම කලා.
"මගේ කකුල්වල හෙයා රිමුව් කරගන්න ඔනෙ අක්කා. ටිකක් කොට ෆ්‍රොක් එකක්නෙ
මම වෙඩින් එකට අදින්න ඉන්නෙ" නංගි කිව්වා.
"මටත් කරගන්න ඔනේ මම සාරි එකක් අදින්න හිටියට කාලෙනික් වීට් කලේ නැහැ"
අක්කා නංගිගෙ වීට් කරන්න ගත්තා. මමත් උදව් කලා. ඊට පස්සේ අක්කගෙත් කලා.
"අයියත් වාඩි වෙන්න" නංගි කිව්වා.
"මගෙත් වීට් කරන්නද යන්නෙ?" මම ඇහුවා.
"ඔයාගෙත් කරමු මගේ ශොට් ශෝට් එකක් ඇදන් එන්නකො මල්ලී. එතකොට ලේසියි"
අක්කා කිව්වා.
මමත් අක්කගේ කීමට අක්කගෙ ශොට් එකක් ඇදගෙන ආවා. එක හුගක් කොට එකක්
යන්තන් පස්ස වැහෙන සයිස්. අක්කයි, නංගියි මෙවා තමයි ගෙදරට අදින්නේ.
අපි
ගෙදරදි ඇදුම් මාරු කරගෙන අදිනවා. මගේ ටීශර්ට් අක්කා අදිනවා. එයාලගෙ එවත් මම
අදිනවා. හැබැයි මෙච්චර කොට ශොර්ට් එකක් ඇන්දේ මුල් වතාවට.
"ආව් අයියගේ කකුල් දෙකේ ලස්සන අපි දෙන්නගෙම එවට වඩා සුදුයි, ශේප් එකත්
ලස්සනයි."
"අනේ නංගි බොරු කියන්න එපා. මම කොල්ලෙක්නෙ, මම කොහොමද ලස්සන
වෙන්නෙ. අනික මගෙ මවිලුත් තියනවා"
"හෙයාර් රිමොව් කරන්න පුලුවන්නේ, මම බෙට් කරනවා අයියගේ ලස්සන වෙයි නේල්
පොලිශ් වලට"
"අපෝ මාව වීට් කරනවා මදිවට නේල්පොලිශ් ගාන්නද හදන්නේ"
"හරි හරි නවත්තගන්න දෙන්නගෙ රණ්ඩුව, අපි මෙහෙම කරමු, අපි තුන්දෙනාම වීට්
කරලා නේල් වොර්ක් එකකුත් කරලා ඉන්ස්ට එකේ ෆොටොස් දාමු මූණ පෙනෙන්නෙ
නැති වෙන්න. අපි ෆොලෝවස්ලගෙන් අහමු කව්ද ලස්සන කියලා. මගේ පගෙ එකේ දාමු.
මොකද කියන්නෙ"
"ඒක හොදයි අක්කේ, ඔන්න අයියාගේ එවා එක වුනොත් අපි කියන වැඩ අයියා සතියක්
කරන්න ඕනේ, අපේ එවා එක වුනොත් අපි අයියා කියන එවා සතියක් කරන්වා." නංගි
හිනාවෙවි කිව්වා.
"අපෝ යාලිවෙක් එහෙම දැක්කොත් ලැජ්ජාවේ බැහැ"
"දැනගන්න නම් දාන්නෙ නැහැ මැට්ටො,ෆොටොස් දාලා" which one has sexy legs?" කියලා
දානවා"
"හරි හරි ඔනේ එකක් හැබැයි මමකියන වැඩ ඔක්කොම කරන්න ඕනෙ මම දින්නොත්"
"ඒ අයියා දින්නොත් නේ" නංගිත් එල්ලි එල්ලි එනවා කොක්ක වගේ.
කොහොම හරි වීට් කරලා තුන් දෙනාම නේල් පොලිශ් ගාලා වැක්ස් කලා. අක්කා ගෑවෙ
ටිකක් ඩාක් ග්‍රීන්කලර් එකක්. එයා වෙඩින් එකට අදින්න ඉන්නේ ග්‍රීන් සැටින් සිල්ක් සාරි
එකක්නේ. අක්කා සාරි එකට ලස්සනට ඉදියි. නංගි ගෑවෙ මෙරූන්, ඒකි අදින්නේ ෆ්‍රොක්
එකක්නෙ. අම්මානම් අදින්නේ ඔසරියක් කිව්වා. මගේ ගෑවෙ පින්ක් කලර් එකක්.
" ඔයාගේ එවා කාටවත් පෙනෙන්නෙ නැති නිසා මෙක ගාන්න, ෆෙමිනෙ ලුක් එකක් එයි"
අක්කා තමයි එහෙම කිව්වේ.
අන්තිමට ෆොටො ශූට් එකකුත් කලා. අපි ශෝට් ශෝට්ස් ඇදලා හීල්ස් දාල ෆොටොස්
ගත්තා. අක්කා හොදම ෆොටෝස් තොරලා ඉන්ස්ටා දැම්මා.
"මල්ලී හීල්ස් වලට ලස්සනයි ඔයා දාගෙන ඉන්නෙ හරියට පුරුදුකාරියෙක් වගේ"
"හරි හරි බලමුකො අද රෑ නවය වෙනකොට කව්ව දිනලා තියෙන්නෙ කියලා" ඒ නංගො.
Thursday, March 18, 2021
ottuwa
හෙට අපෙ ලොකු අම්මගේ පුතාගෙ වෙඩින් එක. අපේ ගෙදර කට්ටිය එකට යන්න
ලැහැස්ති වෙනවා. කට්ටිය කිව්වෙ අම්මයි, අක්කයි නංගියි තමයි. තාත්තා රට හින්දා
එන්න වෙන්නෙ නැහැ. මම නම් කෝට් එකක් රෙන්ට් කරලා ඇදගෙන යනවා. එත් අපෙ
ගෙදර කට්ටියට එහෙම බැහනෙ. සාරි ගන්නයි, ජැකට් මහන්නයි, මේකප් වැඩ ගොඩයි.
අම්මා රජයේ ආයතයනයක රැකියාවක් කලේ. අක්කා ටීචින්, නංගි ඒ ලෙවල් ලබන
අවුරුද්දේ. මම ඕ
Subscribe to:
Post Comments (Atom)
Beauty Assistant
මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...

-
Nimesh a/l ivara vela kalavane idan colombo nandalage gedara ave English course ekak karanna. Nimesh ge thaththage balama nangi thami colo...
-
අයියයි මමයි -Yasi හායි මම යසිරු අපි ඉන්නේ ලස්සන ගමක ඉතින් පව්ලේ විස්තර කිව්වොත් ඉතින් මමයි අම්මයි අයියයි තමා ඉන්නේ තාත්ත ඉතාලියේ රැකියාවක...
-
වෙඩින් එකට මාශි අක්කව ඩ්‍රෙස් කරන අතරේ මදූශිට කෝල් එකක් ආවා. "ඒ හරි වැඩේනේ වෙලා තියෙන්නෙ" සදීගේ මල්ලි පොසිටිව් වෙලාලු. එයාට එන්න...
No comments:
Post a Comment