Wednesday, August 18, 2021

පාසල් වේදිකාව 1

 


ගිහානි මිස් ඇගේ හය වසර පංතිය දෙස බලුවා.ඇත්තටම ඇය උගන්නපු පහුගිය අවුරුදු දහයෙන් එයාට හම්බවෙච්ච හොඳම පංතිය. කොච්චර හොඳ ළමයි රංචුවක්ද, හැබැයි, කිසිදෙයක් නාහන කොලුකෙල්ලෙක් වගේ ඉන්න මලිති ඩි සිල්වා ඇරෙන්න. මලිති එකවසරේ ඉදන් කරපු දැඟලිලි, මිස්ලට තවම මතකයි. ස්ටාෆ් රූම් එකේ තවමත් සමහර දවස් වලදි මිස්ලා කතාවෙනව. මලිතිගේ දැඟලිල්ලට, අනිත් අයට කරන කරදර වලට වඩා එයාගෙ තියන මුරණ්ඩුකම තමයි හැමොටම ප්‍රශ්නයක් වෙලා තිබුනෙ. එයාට ඕනෙ දේ විතයයි එයා කලේ, කොච්චර උත්සාහ කලත් අපි කියන දෙයක් එයා කනකට ගත්තෙ නැහැ. අවුරුද්දේ මුල නිසා ගිහානි මිස් පංතියේ මීලග ප්‍රොජෙක්ට් එක සැලසුම් කලා. ඉතිහාසය විශයේ යටත් විජිත කොටස ඉවරවුනු ගමන් ඒ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න හිතාගත්තා. මේ කොටසේ හුගක්ම තියෙන්නෙ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කරපු සටන්. ළමයි බොහොම කැමැත්තෙන් පාඩමට අවදානය යොමුකලා, විශේෂයෙන් පිරිමි ළමයි. යටත් විජිත පාඩම ඉවර වුනහම අපිට ලස්සන ඩාන්ස් එකක් ඉස්කොලෙ ටැලන්ට් ශෝ එකෙ තියන්න පුලුවන් වෙයි. පංතියේ පිරිමි ළමයි 12 යි, ගැහැණු ළමයි 12 යි. මේඩ්ස්ලා දොලහක් සහ පෘතුගීසි සොල්දාදුවන් දොලහක් විදිහට ඉදීවි. ස්ටේජ් එකෙ සමමිතිකව ලස්සන ඩාන්සින් කපල් ඉන්නකොට ලස්සනට තියේවි. කොස්ටියුම්, සොල්දාදුවන්ට ඇලුමිනියම්තුවක්කුවක් එක්ක බූට් සහ තොප්පියක්. මේඩ්ස්ලට ලොකු පෙටිකෝට් එකක් සමඟ ඩ්‍රෙස් එකක් අන්දනවා. ඇදුම් කොහොම හැදුවොත් හොඳද, ඇය මේ ගැන ගෘහ විද්‍යාව උගන්නන භාග්‍යා මිස්ගෙන් අහන්න ඔනේ කියලා හිතුවා. භාග්‍යා මිස් ගර්ල්ස්ලට ඇදුම හදා ගන්න හැටි උගන්වාවි, ටිකක් අත් කොට තනි පාට විටෝරියක් ගවුමක් ගිහානි මිස්ගෙ හිතේ මවාගත්තා. ගිහානි මිස් සතුටු සුසුමක් පිටකලා. ස්ටේජ් එකේ ඩාන්ස් එක ළමයි කරන විදිහ, දකුනු සහ වම් පැති එක විදිහට ඩාන්ස් කරන හැටි, දෙමව්පියො සියගනනක්, ප්‍රින්සිපල් මැඩම් සමහර විට ඩිරෙක්ටර් මැඩම් එහෙමත් ඒවි. 

ඉස්කොලේ අන්තිම බෙල් එක තව ටිකකින් ගහනවා වුනත් ගිහානි මිස්ට ඕනේ වුනේ ප්‍රොජෙක් එක ගැන ළමයින්ට දැනුම් දෙන්න. ඔවුන්ටත් මේ ගැන උනන්දුවක් ඇතිකරන්න. හැමෝම මිස්ට ඇහුම්කන් දුන්නා. මලිති හැර, එයා ජනේලෙන් එලිය බලාගෙන ඉස්කොලෙන් පස්සෙ කරන්න ඉන්න දඩබ්බර වැඩ ගැන කල්පනා කරනවා වගේ පෙනුනේ. එහෙමම හිතන එකත් හරි නැහැ. සමහරවිට මලිතිගේ දෙමාපියන්ගේ ප්‍රශ්න වෙන්නතැති මේ හැසිරීමට හේතුව. එයාගේ අම්මලත් ප්‍රසිද්දයි රණ්ඩුවලට, දුව වගේම. ගිහානි මිස් කටහඩ උස් කරල විස්තරය කිව්වා, ඔක්කොම ඩාන්ස් පහක් තියනවා, ලංකා ඉතිහාසයේ විවිධ යුග නියෝජනය කරමින්. පිරිමි ළමයි සෙබලුන් ලෙසත් ගැහැනු ළමයින් ආයාවරු එහෙම නැත්තම් මේඩ්ස්ලා ලෙසත් රඟපානවා. පිරිමි සෙබලුන්ට ඕනේ කරන තුවක්කු තමන් විසින්ම අත් වැඩ කාමරයට ගිහින් හදාගන්න ඕනේ, එතකොට ගැහැණු ළමයින් මැහුම් කාමරයට ගිහින් කොස්ටියුම් එක හදාගන්න ඕනේ, ඩ්‍රෙස්ස් සහ පෙටිකෝට්. පංතියේ ළමයි ඔක්කොම සතුටින් ඇගේ කතාව අහගෙන ඉද්දී එක්කෙනෙක් විතරක් බදා කරන්න ගත්තා.

"අපෝ මිස් මට බැහැ ආයා කෙනෙක් වෙන්න මට ඕනේ සෙබලෙක් වෙන්න, මිස් මට සෙබලෙක් වෙන්න ඕනේ" මලිති රණ්ඩු කරන්න ගත්තා.

 

“මම කිව්වනේ මලිතී, ගර්ස්ලා මේඩ්ස්, බෝයිස්ලා සෙබලු"

"ලේඩි සොල්ජර්ස්ලත් ඉන්නේ, මට ඕනේ සෙබලෙක් වෙන්න"

"අපි ගැහැණු සෙබලු ගැන ඉගෙන ගත්තේ නැහැනේ මලිති" මිස් කිව්වා.

"කොහොමහරි මට සෙබලෙක් වෙන්න ඕනේ, පිරිමි ළමයි විතරක් සෙබලු වෙන එක අසාධාරණයි." මලිති තර්ක කලා.

ගිහානි මිස් කපල් දොලහක් ඩාන්ස් කරන විදිහ, සෙබලු 13, මේඩ්ස්ලා 11 වුනහම ඩාන්ස් එක කැත වෙන හැටි වගේ දේවල් කොච්චර කිව්වත් මලිති නෙමෙ කනකට ගත්තේ. එහෙනම් සෙබලු දෙන්නෙකුට කපල් වෙලා නටන්න වෙන්නේ, පංතියම හිනාවුනා.

"මට කමක් නැහැ මොනවා වුනත් මම සෙබලෙක් වෙන්නේ"

එතකොටම අන්තිම බෙල් එක ගැහුවා.

"අපි මේ ගැන හෙට කතාකරමු"

ළමයි පාසල් ඉවර වෙලා දුවගෙන නිවෙස් වලට යන්න පිටත් වුනා.

මහේ ලස්සන ඩාන්ස් එක, ස්ටේජ් එකෙ කපල් දොලහක් දාලා නියමෙට කරන්න තිබුනා,මේ මලිති හිටියේ නැත්නම්.

දසුන් සෙනරත් ට නම් ගෙදර යනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ මිස් කියපු ඩාන්ස් එක ගැන අම්මටයි, තාත්තටයි කියන කම්. දසුන්ට පංතියේ ගැහැණු ළමයෙක් එක්ක කපල් ඩාන්ස් එකක් හම්බ වෙනවා. පියුමි එක්ක කපල් වෙන්න කියලා එයා ප්‍රාර්තනා කලා. මේඩ්ස්ලා සමග කරන නැටුමක්, තුවක්ක්කු කොහොම තියෙවිද, ඔහු හිතුවා.

දසුන්ගේ දෙමව්පියො සතුටුවුනා ඩාන්ස් එක ගැන ඔහුගේ තියන උනන්දුව දැකලා. සාමන්‍යයෙන් දසුන් ඩාන්සින් වගේ දේවල් වලට කැමති නැහැ විද්‍යාව, ගණිතය වගේ ඒවට තමයි කැමැති.එයා පංතියේ ඉන්න දක්ශ ළමයින්ගෙන් කෙනෙක්. එදා රෑ නින්දට යන්න කලිනුත් දසුන් හිතුවේ ඩාන්ස් එක ගැන. පියුමි එක්ක ඩාන්ස් කරන විදිහ, සමහර විට අත් අල්ලගෙන නටන්නත් වෙයි, තුරුල් කරන්නත් තියෙවිද දන්න නැහැ. පංතියේ අවාසනාවන්ත කොල්ලෙකුට මලිති එක්කත් ඩාන්ස් කරන්න වෙයි. මලිති කොල්ලව තල්ලු කරල තනියෙන් නටාවි. මට නම් එයත් එක්ක නටන්න වෙන එකක් නැහැ, පංති නාමලේකනයේ අපේ නම් හුගක් දුරින් තියෙන්නෙ. එසේ සිතමින් දසුන් නිදාගත්තා.

ඊලග උදයේ ගිහානි මිස් උදේ 7.30 වෙනකොට ඉස්කෝලෙ ආවා. මලිතිගේ අම්මගෙන් මිස් කෝල් එකක් තිබුනා.

“මිසිස් ඩි සිල්වා, මම ගිහානි, මලිතිගේ ක්ලාස් ටීචර්, මට කෝල් එකක් ගත්තද?”

“ආ.. ඔව්, මලිති කිව්වා ඩාන්ස් එකෙ එයාට සෙබලෙක් වෙන්න දෙන්නෙ නැහැ කියලා, මම හිතන්නෙ එකෙන් බබාට අසාදාරනයක් වෙනවා කියල, එක ජෙන්ඩර් ඩිස්ක්‍රිමිනේශන් එකක්..”

“ මිසිස් ඩි සිල්වා වැරදියට තේරුම් අරන්.. පංතියේ ළමයි ගැහැණු පිරිමි සමාන්ව ඉන්නෙ, හැම ලමයෙකුම සහබාගී කරගන්නත් ඔන නේ. මලිති කාත් එක්කද කපල් වෙන්නෙ එයා සෙබලෙක් වුනොත්”

“ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ ටීචර්, සෙබලු දෙන්නෙක් එකට දාලා හරි..”

“හරි මිසිස් ඩි සිල්වා, මම මොනවහරි කරන්න බලන්නම්” ගිහානි මිස්ට තේරුනා මේ අම්මත් එක්ක කතාකරලා වැඩක් නැහැ කියලා. මෝඩ ගැහැණියෙක්!

පහවසර පංතිබාර මිස්ව ගිහානි මිස්ට ස්ටාෆ් රූම් එකෙදී හම්බවුනා.

“මොකෝ ප්‍රශ්නෙකින් වගේ?”

“අනේ මට ඔයාගෙ පන්තියෙන් ගැහැනු ළමයි දෙන්නෙක් දෙන්න පුලුවන්ද ඩාන්ස් එක්ට, මලිති කැමති නැහැනෙ” මලිතිගේ ප්‍රශ්නෙ ඉස්කොලෙ මිස්ලා දැනගෙන හිටියේ.

“ එහෙම කරන එක හරි නැහැනෙ මිස්, මේක කොප්පෙටිශන් එකක්නේ, අනික මගේ පංතියේ ළමයි ඔක්කොම ඉවෙන්ට් එකට ඉන්නවා” ඒ මිස් කිව්වා.

කර්මාන්ත විශය කරන බන්දුල සර් මේ කතාව අහගෙන හිටියා “ඇයි මිස් එක පිරිමි ලමයෙක් ආයා කෙනෙක් විදිහට හිටියනම් හරිනෙ”

“එහෙම හරි නැතිවෙයි. සර්” ගිහානි කිව්වා.

“ඇත්තටම ඉස්සරම නාට්‍ය කරලා තියෙන්නෙ පිරිමි විතරයි, ගැහැණු චරිත කරලා තියෙන්නෙත් පිරිමි. ජයසේකර අපොන්සුගේ තටු නාට්‍ය, ජයලත් මනොරත්නත් ගැහැනු චරඉතයක් කලානේ. රන්ජන් රාමනායකත් හිටියේ සාරියක් ඇදන්” බන්දුල සර් පැහැදිලි කරා.

ගිහානි මිස් පංතියට ගියේ ටිකක් අවිනිශ්චිතව “ළමයි, ජයලත් මනොරත්න, රන්ජන් රාමනායක කියන අයව අහලා තියනවද?”

ළමයි ඔක්කොම එක හඩින්  ඔව් කිව්වා.

“ඒ ගොල්ලො ජනපිය වගේම දක්ශ නලුවො, ඒඅය ලැබිච්ච ඕනෙ චරිතයක් අභියෝග විදිහට බාරගත්තා. ඒ දෙන්නම ගැහැණු චරිත පවා කරලා තියනවා. ඉස්සර ගම්වල තිබුනු සොකරි, නාඩගම් වගෙ ඒවායෙත් සියලු චරිත රඟපෑවේ පිරිමි. ලංකාවෙ විතරක් නෙමේ ඉස්සර ග්‍රීසියේත් කාන්තා පිරිමි බේදයක් නැතුව සියලු චරිත් පිරිමි අයම රඟපාලා තියනවා.” ඊට පස්සෙ ගිහානි මිස් පංතියේ ළමයි පේලි දෙකකට හිට ගන්න කිව්වා එකක් පිරිමි අනික ගැහැනු.

“මම දැන් ඩන්ස් එකට ඉන්න කපල්ස් තෝරනවා. මට ඕනේ එක වගේ උස තියන කපල් දොලහක්. ඒ හින්දා හැමෝම උස පිලිවෙලට පේලි දෙකක් හැදෙන්න.” ගිහානි මිස් එක ගැහැණු ලමයෙකුට නම් ලියාගන්න කිව්වා. එහෙම කරන ගමන් ගිහානි මිස් බැලුවා මලිතිගේ පාට්නර් වෙන්නෙ කව්ද කියලා. දසුන් සෙනරත්, තමන්ගෙ වාසනාව කියලා මිස්ට හිතුනා. එයා කියනදේ අහන දක්ශ දරුවෙක්. කෙල්ලෙක් වගේ නොපෙනුනත් සුදුයි, කෙට්ටුයි කියුට් ලුක් එකක් තිබුනෙ. සමහර බොයිස්ලා වගේ  නොවෙයි. එයා හොඳට එයාගෙ පාර්ට් එක කරයි.

දසුන් සෙනරත් එයා කෙලින් ඉන්න ගර්ල් කව්ද කියලා බැලුවා. මලකෙලියයි, මලිති ඉන්නෙ. මට නටන්න වෙන්නෙ මලිති එක්කද. පියුමි හිටියේ මලිතිට එහා පත්තෙන්. එයා ටිකක් කොටයි. ගනේශ්ට කපල් වෙන්නෙ පියුමිව. ගනේශ් පංතියේ ඉන්න කඩවසම් වගේම ස්පොර්ට්ස් වලටත් දක්ශ කෙනෙක්. තමන්ට තමයි ඔක්කොම කරදර වෙන්නෙ දසුන් හිතුවා.

“හොඳයි, අපිට ගැලපෙන කපල් දොලහක්ම ඉන්නවා ලස්සන ඩාන්ස් එකකට” මලිති අත උස්සලා මිස්ගෙ අවදානය ගන්න උත්සාහ කරනවා දැක්කා. ගිහානි මිස් ඒ දිහා බලන්නේ නැතිව දිගටම කතාකරගෙන ගියා. “තවත් දෙයක් මට කියන්න තියනවා, මට පාලනය කරන්න බැරි කාරණාවක් හේතුවෙන් මලිතිට සොල්දාදු චරිතයක් දෙන්න වෙලාතියනවා. ඒ හින්දා එයාගේ පාට්නර් මේඩ් කෙනෙක් විදිහට ඩාන්ස් කරාවි”

මලිති අත පහල දාලා “මගේ පාට්නර් දසුන්, එයා ආයා කෙනෙක්!”

ගිහානි මිස් ජිවිතේදී දැකපු රතූම මුහුණ එදා දසුන්ගෙන් දැක්කා. ජම්බු ගෙඩියකටත් වඩා තක්කාලි ගෙඩියක් වගේ. ඒ ගැන ස්ටාෆ් රූම් එකේදී යාලු මිස්ලටත් කියන්න ඔනේ කියලා මිස්ට හිතුවා. කට්ටියම හිනාවෙයි. දසුන් ලජ්ජාවෙන් අත් ඉස්සුවා.

“ඔව් දසුන්?”

“මිස් එහෙම මාව මේඩ් කෙනෙක් කරන එක වැරදියිනේ, මම පිරිමි ලමයෙක් නෙ”

“අපි දැන් කතා කලේ දක්ශ කෙනෙකුට විතරයි කාන්තා චරිතයක් කරන්නපුලුවන් වෙන්නෙ, ඔයා කාන්තාවක් වෙනවා නෙමෙයිනේ, ඒ විදිහට රඟපානවා විතරයි, බෝයිස් ස්කූල් වල හඔක්කොම ගැහැනු චරිත කරන්නෙ පිරිමි ළමයිනේ” ගිහානි මිස් අවදාරනයෙන් කිව්වා, දසුන් ඒ කතාව පිලිගනියි කියලා. ‘මේ වෙලාවෙ තියන විරෝදය නැති කරගත්තානම් ඩාන්ස් එක වෙනකොට දසුන් කීකරු මේඩ් කෙනෙක් වේවි’ මිස් එහෙම හිතුවා. “හැමෝම මට විහිලු කරාවි” දසුන් පරාජය පිලිගනිමින් කිව්වා.

“කව්ද මේ පංතියේ දසුන්ට විහිලු කරන්නෙ?” මිස් මුලු පංතියටම ඇහෙන්නෙ තදින් ඇහුවා. පංතියම මීයට පිම්බාවාගෙ.

 

“දැක්කනේ, කවුරුත් ඔයාට හිනාවෙන්නෙ නැහැ, ඔයා හොඬට කලොත් පංතියම ඔයාට රෙස්පෙක්ට් කරයි, එහෙම නේද ළමායි?” මුනුමුනුවක් මිසක් ළමයි කවුරුත් උත්තරයක් දුන්නෙ නැහැ. මිස් තවත් කිව්වා “ අපේ ඩාන්ස් එක හරියට කරන්න පුලුවන් දසුන් හින්දා, දසුන් ලොකු කැපකිරීමක් කරන්නෙ අපේ පංතියට ෆස්ට් ප්ලේස් එක ගන්න. එහෙම ගත්තත් පංතියටම සතුටු උයනකට ෆුල් ඩේ ට්‍රිප් එකක් දිනා ගත්තැහැකි.” ඒකට නම් ළමයි ඔක්කොම සතුටින් චියර් කලා, දසුනුත් සතුටු වුනා වගේ පෙනුනා. ඒත් දසුන් දවසම අවුලෙක් වගේ හිටියේ. එදා පංතිය අවසන් වෙන්න කලින් මිස් කිව්ව හෙට උදේම සෙබලුන් විදිහට ඉන්න අයට ටෙක්නිකල් රූම් එකය ගිහින් බන්දුල සර්ගෙන් තුවක්කු හදන්න පටන් ගන්න. මේඩ්ස්ලා ටික භාග්‍යා මිස්ව හම්බවෙන්න, මැහුම් කාමරයට ගිහින්. ඒ මිස් කියාදෙයි ඇඳුම හදාගන්න විදිහ.

ගිහානි මිස් දැක්කා දසුන් ඇස් රතුකරගෙන ඉන්න විදිහ, ළමයි පංතියෙන් ගියාට පස්සෙත් මිස් ඔහුව ලඟට අරන් කාරුනිකව කිව්වා එයාට ගෙවිලියක් විදිහට අදින්න වුනේ ඇයි කියල.

එදා රෑ කෑම කන අතරේ දසුන්ගේ තාත්තා ඩාන්ස් එකෙ විස්තර ඇහුවා.

“ලොකු අවුලක් නැහැ” කිසිම උනන්දුවක් නැතුව දසුන් උත්තර දුන්නා. “ මොකෝ ඊයේ තිබුනු උනන්දුව අද නැත්තේ, මොකද වුනේ? පාට්නර් පියුමි නෙමෙයිද?”

දසුන් නිහඩව සිටියා.

“මලිතිගේ පාට්නර් වුනා කියලන්ම් කියන්න එපා” බය මුසු කේන්තියකින් අම්මා කිව්වා.

“විහිලුවක් නෙමේ අම්මේ” අම්මටි තත්තයි දෙන්නම හිනාහුනා. “ වෙන්න තියන නරකම දේ මලිති එක්ක ඩාන්ස් කරන එකනේ” අම්මා කිව්වා. “ඊට වඩා දේවල් වෙනවා!” දසුන්.

“මොකද්ද ඒ කතාවේ තේරුම?”

“මලිති සෙබලෙක් වෙනවා, මම එයාගෙ පාට්නර් මේඩ්!”

“මේඩ්?” දසුන්ගේ අක්කා ලක්ශිට කෑගස්සුනා. අම්මයි තාත්තයිදෙන්නම ලක්ශි දිහා තද බැල්මක් බැලලා “හොඳ අවස්තාවක් වෙයි පුතාට” අම්මා කිව්වා. ළමයි දෙන්න කෑම කාලා පාසල් වැඩ කරන්න උඩ තට්ටුවට ගියා. අම්මයි තාත්තයි දසුන් ආයා විදිහට ඩාන්ස් කරන්න වෙන එක ගැන කතා වුනා. එත්තිමට ඒදෙන්නා තීරනය කලා තව ටිකක් කල් අරන් බලන්න, මේ ඉවෙන්ට් එක හින්දා දසුන් ඕනෙවට වඩා ස්ට්‍රෙස් වුනොත් මේ ගැන තීරණයක් ගන්න හිතුවා. සමහර විට මේ අත්දැකීම දසුන්ට වාසියක් වෙන්නත් පුලුවන්. ඇක්ටින් වලට ආස වෙවි එයා.

ඊලඟ දවසේ උදේ භාග්‍යා මිස් ‘ගැහැණු’ ළමයි ඔක්කොම ආදරයෙන් පිලිගත්තා “අපිට කරන්න තියෙන්නෙ අතීත කාන්තාවන්ගේ කොස්ටියුම් එක හදාගන්න එකයි, පිරිමි ළමයි නැතුව කරන ඩාන්සින් ස්ටෙප් ටික ප්‍රැක්ටිස් කරන එකයි. මම හිතන්නෙ නැහැ ඔයාලට මැහුම් හොඳට පුලුවන් කියලා, මේ වැඩේ කරලා ඉවර වෙනකොට ඔයාලට මැහුම් හොඳට පුලුවන් වෙවි. අපේ කොස්ටියුම් එක එල්බො ලෙන්ත් එකට දිග ගවුමකුයි,ීන ගාවින් පලල් පෙටිකෝට් එකයි. එවා පිළිවෙලකට මහගන්න ඔනේ.පොඩි ඩිසයින් එකක් මහන්න ඔනේ. මොනවා හරි ප්‍රශ්න තියනවද?”

තිලිණි අත ඉස්සුවා “මිස් ඩාන්සින් ලෙගින්ස් අදින්න ඕනේද?” “ඔව් තිලිණි, කොස්ටියුක් එක එක පාටින් තියෙන්නෙ. ස්ටොකින්ග්ස් එකක් අදින එක හොඳයි.”

දසුන් රූම් එකෙ පැත්තකට වෙලා හිටියා. මම කොහොමද ගවුම් අදින්නෙ. ස්ට්‍රොකින්ග්ස් ගන්න්ත් වෙයි.

“තව දෙයක්, දැනට කවුද බ්‍රා අදින්නෙ? අත උස්සන්න බලන්න” ළමයි හයදෙනෙක් අත් ඉස්සුවා. පියුමිත් ත උස්සල හිටියා. “බාගයක් විතර ඉන්න නේද? මේ නැටුම කරන්නෙ වැඩිහිටි කාන්තාවන් නිසා හැමෝටම පෑඩඩ් බ්‍රා අදින්න වෙනවා, ශරීරයේ හැඩය පේන්න. මම ඒ ගැන විස්තර දෙමාපියන්ට කියන්නම්” ගැහැනු ළමයි එකිනෙකාගේ මුහුණු බලාගෙන කුටුකුටු ගෑවා. ඒ අතරේ භාග්‍යා මිස් දසුන් දිහාවට ඇවිත් “ ඔයානම් බ්‍රා ගැන මොනවත් දන්නෙ නැතුව ඇති, ඔයා අම්මට කි‍යලා එකක් ගන්නවද, නැත්තම් මම එකක් ගෙනත් දෙන්නද?” දසුන් මිස් දිහා බැලුවා. “කොහොමද කැමති?”

“මිස් එකක් ගෙනත් දෙන්න”

“ හොඳම විදිහ අම්මට කියලා එකක් ගන්න එක, මම අම්මට නෝට් එකක් යවන්නම්, තව ටිකක් උස හීල් එකකුත් ඕනේ. ගර්ල්ස් සයිස් හරියයි.” දසුන්ට කැරකිල්ල වගේ. පෑඩඩ් බ්‍රා, හයි හීල්ස්.

“වෙන මොනවද තියන ප්‍රශ්න?” මිස් පංතියෙන් ඇහුවා. “කොණ්ඩේ කොහොමද හදන්නෙ මිස්?”

“කොන්ඩේ ගෙඩියක්වගේ හදපුවම ඇති, මම ෆොටෝ එකක් දෙන්නම් ඉවෙන්ට් එක දවසට ඒ විදිහට හදාගන්න. අපි දසුන්ට විග් එකක් දෙමු, මම ගාව එකක් තියනවා ඒක දසුන්ට දෙන්නම්”.

---------------------------------------------------------------------------------------------------------------

ඉංග්‍රීසි පරිවර්තනයකි.


1 comment:

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...