Thursday, November 11, 2021

ෆැශන් ශෝ

 



‍රෙශානා බෝඩිමට එන කොටත් අහිංසා බෝඩිමට ඇවිල්ලා ඇදුනුත් මාරුකරගෙන හිටියා. රෙශානා ඇඟ හෝදාගෙන ශෝටකුයි ඊ ශර්ට් එකකුයි ඇදගෙන ආවා. දෙන්නම කැම්පස් එකේ තර්ඩ් ඉයර් ළමයි.

අහිංසා : “ මේ කව්ද කියලා කියන්න පුලුවන්න් නම්”

රෙශානා : “ශා ලස්සන කියුට් කෙලි පැටික්කියක් නේ, උඹ පොඩිකාලෙද?”

අහිංසා: නෑ බන්, මේ අපේ මල්ලා, මම ගවුමක් අන්දලා මේකප් එකක් දැම්මා

රෙශානා: මමත් මගේ මල්ලිට ඔහොම කරනවා, එහතකොට ඌ මටත් වඩා ලස්සනයි, ඌ සුදුයිනේ මට වඩා

අහිංසා: අපේ එකා දැනුත් මම කතා කොලොත් ඉන්නවා ගවුම් අන්දනකම්

රෙශානා: මම සාරි අදින්න පුරුදු වුනේ මල්ලිට අන්දලමයි

අහිංසා: ඔව් ඉතින් උබනේ අපේ බැජ් එකේ ලස්සනටම සාරි අන්දන්නේ, මට අපේ මල්ලිට අන්දන්න බැරිවුනේ සාරි විතරයි.

රෙශානා: අන්දලා බලපන්, අනිවාර්‍යෙන්ම ලස්සනට ඉදියි. ඔයාගෙ මල්ලි ඒ ලෙවල් නේද? උස අයට සාරිය ලස්සනයි.

අහිංසා: උඹගාව නැද්ද මල්ලි සාරි ඇදපු ෆොටෝස් එහෙම මට අයිඩියා එකක් ගන්න.

රෙශානා: අපෝ ඇති බං, මේ තියෙන්නේ ෆොල්ඩෙර් එකක්ම

රෙශානා ෆෝන් එක දුන්නා.

අහිංසා : මේ මල්ලිද බං, මාර ලස්සනයිනේ, ෆොටෝස් වලට ලස්සනට පෝස් කරනවනේ,

රෙශානා: කොහොමද අපේ මල්ලගේ ෆිගර් එක, ඔය පෑඩඩ් පෑන්ටි එකක් ඇදලා බ්‍රා දාලා ඉන්නේ, නැත්නම් හරියට කෙල්ලෙක් වෙන්නෙ නැහැනෙ.

අහිංසා: මේ ඔසරි ඇදපුවත් තියෙන්නෙ, අපේ එකාටහ් ඇන්දුවනම් ලස්සනට තියෙයි.

රෙශානා: මම ඔවා පෙන්නලා එක එක වැඩත් කර ගන්නවා, ඒත් ඌ දනවා මම මේ ෆොටෝස් පබ්ලිශ් කරන්නේ නැහැ කියලා, ඔක තමයි අපි දෙන්නා විතරක් ගෙදර ඉන්නකොට කරන්නේ. ඔතන බ්‍රයිඩ්ස් මේඩ් ඩ්‍රෙස් කරපු එකක් ඇති.

අහිංසා: මම හිතුවා මම විතරයි මල්ලිට ඩ්‍රෙස් කරලා තියෙන්නේ, බලද්දි උඹත් හුගක් දියුනුයි නේ, මේ පාර ගෙදර ගියහම සාරි එකක් අන්දවන්න ඔනේ.

රෙශානා: අන්දලා ෆොටෝ ශූට් එකක් කරන්න, මට වීඩියෝ කෝල් එකකුත් ගන්න ඔනේ හොදේ

අහිංසා: අනිවාර්‍යෙන්ම ගන්නම්, අපේ මල්ලි ඔයාගෙත් ෆිට් එකනෙ, අපේ මල්ලිලා අපිත් එක්කම ඉදලා කෙල්ලලො වෙයිද දන්නෙ නැහැ,

රෙශානා: ඒක නෙමේ, උබලාගේ මල්ලි අපේ ගෙදර ආපු වෙලාවක දෙන්න්ටම අන්දලා ෆැශන් ශෝ එකක් කරමුද?

අහිංසා: කරමු, කරමු මෙඑ මාසෙ අන්තිම වීක් එන්ඩ් එකෙ කරමු, අපෙ මල්ලි නම් ලස්සනම ගවුමට, ඔයාගේ මල්ලි ලස්සන සාරියට.

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...