රෙශානා බෝඩිමට එන කොටත්
අහිංසා බෝඩිමට ඇවිල්ලා ඇදුනුත් මාරුකරගෙන හිටියා. රෙශානා ඇඟ හෝදාගෙන ශෝටකුයි ඊ
ශර්ට් එකකුයි ඇදගෙන ආවා. දෙන්නම කැම්පස් එකේ තර්ඩ් ඉයර් ළමයි.
අහිංසා : “ මේ කව්ද කියලා
කියන්න පුලුවන්න් නම්”
රෙශානා : “ශා ලස්සන කියුට්
කෙලි පැටික්කියක් නේ, උඹ පොඩිකාලෙද?”
අහිංසා: නෑ බන්, මේ අපේ
මල්ලා, මම ගවුමක් අන්දලා මේකප් එකක් දැම්මා
රෙශානා: මමත් මගේ මල්ලිට
ඔහොම කරනවා, එහතකොට ඌ මටත් වඩා ලස්සනයි, ඌ සුදුයිනේ මට වඩා
අහිංසා: අපේ එකා දැනුත් මම
කතා කොලොත් ඉන්නවා ගවුම් අන්දනකම්
රෙශානා: මම සාරි අදින්න
පුරුදු වුනේ මල්ලිට අන්දලමයි
අහිංසා: ඔව් ඉතින් උබනේ
අපේ බැජ් එකේ ලස්සනටම සාරි අන්දන්නේ, මට අපේ මල්ලිට අන්දන්න බැරිවුනේ සාරි විතරයි.
රෙශානා: අන්දලා බලපන්, අනිවාර්‍යෙන්ම
ලස්සනට ඉදියි. ඔයාගෙ මල්ලි ඒ ලෙවල් නේද? උස අයට සාරිය ලස්සනයි.
අහිංසා: උඹගාව නැද්ද මල්ලි
සාරි ඇදපු ෆොටෝස් එහෙම මට අයිඩියා එකක් ගන්න.
රෙශානා: අපෝ ඇති බං, මේ
තියෙන්නේ ෆොල්ඩෙර් එකක්ම
රෙශානා ෆෝන් එක දුන්නා.
අහිංසා : මේ මල්ලිද බං,
මාර ලස්සනයිනේ, ෆොටෝස් වලට ලස්සනට පෝස් කරනවනේ,
රෙශානා: කොහොමද අපේ මල්ලගේ
ෆිගර් එක, ඔය පෑඩඩ් පෑන්ටි එකක් ඇදලා බ්‍රා දාලා ඉන්නේ, නැත්නම් හරියට කෙල්ලෙක්
වෙන්නෙ නැහැනෙ.
අහිංසා: මේ ඔසරි ඇදපුවත්
තියෙන්නෙ, අපේ එකාටහ් ඇන්දුවනම් ලස්සනට තියෙයි.
රෙශානා: මම ඔවා පෙන්නලා එක
එක වැඩත් කර ගන්නවා, ඒත් ඌ දනවා මම මේ ෆොටෝස් පබ්ලිශ් කරන්නේ නැහැ කියලා, ඔක
තමයි අපි දෙන්නා විතරක් ගෙදර ඉන්නකොට කරන්නේ. ඔතන බ්‍රයිඩ්ස් මේඩ් ඩ්‍රෙස් කරපු
එකක් ඇති.
අහිංසා: මම හිතුවා මම විතරයි
මල්ලිට ඩ්‍රෙස් කරලා තියෙන්නේ, බලද්දි උඹත් හුගක් දියුනුයි නේ, මේ පාර ගෙදර ගියහම
සාරි එකක් අන්දවන්න ඔනේ.
රෙශානා: අන්දලා ෆොටෝ
ශූට් එකක් කරන්න, මට වීඩියෝ කෝල් එකකුත් ගන්න ඔනේ හොදේ
අහිංසා: අනිවාර්‍යෙන්ම
ගන්නම්, අපේ මල්ලි ඔයාගෙත් ෆිට් එකනෙ, අපේ මල්ලිලා අපිත් එක්කම ඉදලා කෙල්ලලො වෙයිද
දන්නෙ නැහැ,
රෙශානා: ඒක නෙමේ, උබලාගේ
මල්ලි අපේ ගෙදර ආපු වෙලාවක දෙන්න්ටම අන්දලා ෆැශන් ශෝ එකක් කරමුද?
අහිංසා: කරමු, කරමු මෙඑ
මාසෙ අන්තිම වීක් එන්ඩ් එකෙ කරමු, අපෙ මල්ලි නම් ලස්සනම ගවුමට, ඔයාගේ මල්ලි
ලස්සන සාරියට.
Nice
ReplyDelete