Thursday, March 18, 2021

කලිසම

 මට දොරට තට්ටු කරන සද්දේ ඇහුනා. මම ඉක්මනට් ගිහින් දොර ඇරියා. 

"එන්න මල්ලි ඇතුලට, ඔයා නාලක නේද? නිමන්ති අක්කා මට කිව්වා ඔයාට වෙච්ච කරදරේ. මම උදව් කරන්නම්කො" මම නාලක මල්ලිව පිළිගත්තා.
නිමන්ති කියන්නේ මගේ ඔෆීස් එකේ යාලුවෙක්. එයාගේ පුතා තමයි නාලක. නාලක ක්ලාස් ගිහින් එනකොට කලිසමී ෂිප් එක කැඩිලා. එයා එක අම්මට කියලා නිමන්ති අක්කා මට කිව්වා පුලුවන්නම් හදලා දෙන්න කියලා. කොල්ලට ලජ්ජයිලු එහෙම බස් එකේ එන්න. මම කිව්වා අපේ බෝඩිමට එවන්න කියලා. 
"මල්ලි එහෙනම් කලිසම ගලවලා දෙන්න මම මහලා දෙන්නම්." මම නාලකගෙන් කලිසම ඉල්ලුවා. කොල්ල ටිකක් අදිමදි කරනවා. "
අයි යටට ඇදලා නැද්ද? මල්ලි" මම ඇහුවා.
"ඇදලා ඉන්නේ අක්කේ ඒවුනාට ලැජ්ජයි, කලිසමක් නැද්ද මාරුකර ගන්න" මල්ලි ඇඹරෙමින් ඇහුවා.
"අපූ කොල්ලගේ ලැජ්ජාව, කලිසම් නම් නැහැ, මේ ස්කර්ට් එක ඇදගෙන ඕක ගලවලා දෙන්න" මම මගේ සුදු පාට ලේස්  ස්කර්ට් එකක් දුන්නා. එක ගැහැණු ළමයි පන්සල් යනකොට අදින ජාතියේ එකක්. විලුඹ ගාවටම දිගයි. ස්කර්ට් එකේ වාටියෙන්උස්සලා කන් දෙක ගාවට ගත්තත් තවත් රෙදි තියනවා. කොල්ල වැඩිය හිතන්නේ නැතුව ඉක්මනට සාය කලිසම වගේ කකුල් දෙක දාලා අදින්න හැදුවා. 
"අනේ මෝඩ කොල්ලෝ සාය අදින්නේ ඔහොම නෙමේ, ඔලුවෙන් දාලා අදින්න." මම නාලකට අදින්න උදව් කළා.
ඊටපස්සේ කලිසම ගලවාලා දුන්න. "මම ෂිප් එක මහන්න කලින් මල්ලිට මොනවා හරි බොන්න දෙන්නම්". කියලා තේ එකක් හදන්න කුස්සියට ගියා මල්ලිත් මගේ පස්සෙන් කුස්සියට ආව මල්ලිත මට වඩා ටිකක්හි කොට හින්දා ස්කර්ට් එක කකුලේ පැටලෙනවා. ඉස්සරහින් ටිකක් උස්සගෙන හෙමින් තමයි ඇවිදගෙන ආවේ. නාලක අන්දලා හිටියේ සුදුපාට ටී ෂර්ට් එකක්. "පෝය දවසක් උනා නම් පන්සල් එක්ක යන්න තිබුනා." මම විහිලුවට කිව්වා.
එයාට තේ එක දීලා මං කලිසම මහන්න පටන් ගත්තා . මහලා ඉවරවෙලා බලන කොට නාලක ඉන්නවා කෙල්ලෙක් වගේ කකුල් දෙකත් උඩට අරගෙන අපි අඳින කොට වගේ කකුල් හදාගෙන ස්කර්ට් එකෙන් කකුල් හොඳට වහගෙන මගේ ෆැෂන් මැගසින් එකක් බලනවා. මම නොදන්නෙන්න ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තා පස්සේ නිලන්නති අක්කාට යවන්න. 
"මෙන්න මල්ලි කලිසම, මොකද කියන්නේ නයිටියකුත් දෙන්නද රෑත් ඉදලම යන්න" කලිසම අදින්නේ නැතුව මැගසින් එක බලබල ඉන්න කොට මම කිව්වා.
"ආ අක්කේ බොහොම ස්තිටියි " කියලා කලිසම ඇදගෙන ස්කර්ට් එක මට දුන්නා. 
නාලක මල්ලි ගියාට පස්සේ අර ෆොටෝ එක මම නිමත්ති අක්කට වට්සැප් කළා "nilanthi akkage keli podda" කියලා.

No comments:

Post a Comment

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...