Thursday, March 18, 2021

ඔෆීස් ඇසිස්ටන්ට්

 




මම පොඩි බෑන්එක්කක ඔෆීස් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩකලේ. මට තවම අවුරුදු 20යි. අපේ බ්‍රාන්ච් එකේ ඔක්කොම හිටියේ මිස්ලා හතර දෙනෙක් විතරයි. මාත් එක්ක හොඳටම ෆිට් වුනේ චලනි අක්ක තමයි. එයා තවම බැන්දලත් නැහැ. බෝයි ෆ්‍රෙන්ඩ් රට ඉන්නේ. අනිත් මිස්ලා ටිකක් වයස අය. මම නැවතිලා හිටියේ බෝඩිමක. රෑට කම්මැලි හිතුනහම චලනි අක්කට කෝල් කරනවා. සමහර දවස් වලට පැයක් විතර අපි කතා කර කර ඉන්නවා.

"හෙලෝ අක්කියෝ"
"හෙලෝ මල්ලේ"
"අදනම් අක්ක ලස්සන සාරි එකක් ඇදන් ඇවිල්ල හිටියේ"
"එක තමයි කොල්ල උදේ කිහිපසැරයක් මන් දිහා හැරී හැරී  බලන කොට මම බැලුව මොකද කියල. ඇයි සාරිය විතරද ලස්සන?"
"ඇදපු එක්කෙනත් ලස්සනයි ඉතින්, අක්ක ගාව හොඳ සාරි කලෙක්ෂන් එකක් තියනවා නේද?"
"මගේ ම ඒවා ටිකයි තියෙන්නේ මල්ලි. හුගක් ඒවා අම්මගෙයි අපේ අක්කගෙයි"
"අක්කගේ යෙලෝ කලර් ෆ්ලොරල් සාරි එකත් ලස්සනයි ඊයේ ඇදන්ආවේ"
"අද  සලරි හම්බවුනු හින්දා මේ වීකෙන්එඩ්කේ  සාරි ෂොපින් කරන්න හිතන් ඉන්නේ."
"අක්ක සාරි එක අදින විදිහ හරි ලස්සනයි, පිළිවෙලයි"
"සාරි ජැකට් මහගන්නෙත් මමනේ මල්ලි"
"මාත් ආසයි සාරියක් අදින්න"
"...ඇත්තද?" කියලා... ඊට පස්සෙ කිව්ව "ඉන්නකො මම දවසක අන්දවන්නම්කො 

අපි ඔහොම අනන් මන කතා කරනවා ෆෝන් එකෙන්. 

මම ඔෆීස් ඉන්න අතරේ අක්කගේ ඇදුම් ගැන කොමෙන්ට් එකක් දෙනවා හැමදාම
"ශා අද  ලස්සනයි, ලස්සන සාරි එකක්, ජැකට් එක ගානට මහල අක්කා" වගේ දේවල් කියනවා.
අක්කට ඒවාට හරි සතුටුයි.

දවසක් ඔෆීස් එකේ වැඩ අඩු වෙලාවක අක්ක මට ලන්ච්  රුම් ඒකට කතාකලා 
"පොඩ්ඩක් ඔහොම ඉන්න මට ඔයාගේ මෙෂමන්ට් ටිකක් ගන්න තියනවා" කියල අක්ක ටේප් එකකින් මගේ මෙෂමන්ට් ගත්තා.
"මට ෂර්ට් එකක්වත් මහල දෙන්නද?" මම ඇහුවා .
" ඔව් ඒකට තමයි මැට්ටෝ " කියල හිනාවෙවී කිව්වා. 
බෑන්ක් එක වැහුවත් සමහර දවස්වලට අපි හවස් වෙනකම් ඔෆීස් එකේ ඉන්නවා ඩොකියුමන්ට් වැඩ වලට. එදවස් වලට චලනි අක්ක ගෙදර යන්න එයාගේ ස්කුටි එකේ.
මම යන්නේ ඉතින් බස් එකේ. සමහර දවස් වලට අක්කා මාව බෝඩිමට ගිහින් දානවා. දැන් අක්ක ඔන්ලයින් සාරි ගවුන් ගන්න කොට මටත් පෙන්නලා මගේ අදහසුත් අහනවා.
අක්කාට අක්කගේ වයසේ යාලුවෙක් ඔෆීස් එකේ නැත අඩුව පුරවන්නෙත් මම තමයි. අක්ක මම ගැන බෝයිටත් කියල තියෙන්නේ. මට අක්ක ගැන කිසිම නරක අදහසක් නැහැ. යාලු ෆිට් එකක් මිසක්.

ඔහොම යනකොට මගේ විසිවෙනි උපන්දිනේ ආව. අපේ ඔෆීස් එකේ ටිකදෙනෙක් විතරක් හිටියට හැමෝගෙම උපන්දින වලදී ලන්ච් එකක් ඕඩර් කරලා ප්‍රසන්ට් එකක් දෙනවා.
ඉතින් මගේ උපන් දිනේටත් මම මිස්ලා හතරදෙනාට ලන්ච් එකක් දුන්න. මැනේජර් මිස් අතින් මට ප්‍රසන්ට් එකක් දුන්න. 
"ඕක චලනි මිස් එයාගේ අතින්මයි මැහුවේ" මිස් කිව්වා. මට එදා මෙෂම්න්ට් ගත්තු දවස මතක් වුනා.
එක ඇත දිග ෂර්ට් එකක්. බැලූ  බැල්මට පිළිවෙලට මහල තියනවා. කඩෙන් ගත්තු එකක් වගෙයි. මම කට්ටියටම ස්තුති  කළා.
හැබැයි එදා අපිට හුගක් වැඩ තිබුණු දවසක් " මැනේජර් මිස්ටයි අනිත් අයටයි පෞද්ගලික වැඩ වැටිලා තිබුණු නිසා මැනේජර් මිස් කිව්වා මටයි චලනි අක්කටයි මේ වීක්එන්ඩ් එකෙත් වැඩ කරන්න කියල. 
ඔෆීස් එක ඕපන් නොකර අපිට ඇවිල්ල වැඩ කරන්න කිව්වා. චලනි අක්කා තමයි වැඩ කරන්නේ, මම තමයි එයාගේ ඇසිස්ටන්ට්.
"හෙට අක්ක තමයි මගේ මැඩම් බොස්" මම රෑ  කෝල් ගන්නකොට කිව්වා.
"ආ ඔව් ඔව් මම කියන විදිහට ඉන්න ඕනේ.හෙට උදෙන්ම ලැහැතිවෙලා ඉන්න, මල්ලටත් මගේ ස්කුටියේ යන්න පුළුවන්" අක්ක කිව්වා.

අපි උදෙන්ම ඔෆීස් ඒකට ගියා. අක්ක එදා ඇදලා හිටියේ ජීන්ස් එකකුයි ටී ෂර්ට් එකකුයි. සාමාන්‍ය දවස් වලට අදින්න ඕනේ සාරි. 
ඔෆීස් එක වහල හින්දා කවුරුත් එන්නේ නැහැ. වැඩ පටන් ගන්න කලින් අක්ක මට කතාකලා. 
"මගේ ඇසිස්ටන්ට් අද අදින්න ඕනේ මම කැමති විදිහට" අක්ක කියල මට පාර්සල් එකක් දුන්න එකේ තිබ්බේ අක්කගේ යෙලෝ කලර් සාරි එක.
"මල්ලි කැමති සාරි එක නේද ඔය ?" මම ඔලුව වැනුවා.
"මම ඔයාට අද මේක අන්දන්නම් "
මට අදහ ගන්න බැරිවුනා. ආසාවක් තිබුනට කවදාවත් ගැහැණු ඇදුම් ඇදලා තිබුනේ නැහැ.
"අනේ අක්ක මම කවදාවත් සාරි අදාල නැහැ, කවුරුත් දැක්කොත් එහෙම"
කැවුත් දකින්නේ නැහැ, ඇයි දවසක් කිව්වේ සාරි අදින්න ආසයි කියලා. මේක මගෙන් බර්ත්ඩේ ගිෆ්ට් එකක් කියල හිතාගන්න"
"දැන් ඔය ඇදුම් ගලවලා මේවා ඇදගෙන එන්න" කියලා මට අන්ඩර් ස්කර්ට් එකයි, පෑන්ටි, බ්‍රා දුන්නා.
"මේවත් අදින්න ඕනෙද?" මම ඇහුවා.
"මේ මල්ලි බොරුවට කෙදිරි ගාන්න එපා මම දන්නවා මල්ලි යට අදුම්වලටත් හුගක් ආසයි කියලා".
මම අන්ඩර් ස්කර්ට්  ඇදලා  කලිසමයි යට කලිසමයි ගලවලා පෑන්ටිය ඇදගත්තා බ්‍රා එකත් ඇදගත්තා. එක ෆිල් කරපු  බ්‍රා එකක්. 
"ඔය ලස්සනට ඇදලා තියෙන්නේ බ්‍රා එකත් ඇදලා තියෙන්නේ පුරුදු කාරියක් වගේ"
ඊට පස්සේ මට සාරි ජැකට් එක ඇන්දුවා. අගල් තුනක් විතර උස හිල් දෙකක් දාගන්න දුන්න.
"ශා අක්කේ.. මේකනම් අගේ ගානට තියනවා."
"එදා ගත්තු මෙෂමන්ට් වලින් ෂර්ට් එකයි, ජැකට් එකයි දෙකම මහුවා" අක්ක කිව්වා.
ඊට පස්සේ අක්ක සාරි එක අන්දන්න පටන්ගත්තා. අග වටේ වටයක් ඔතලා ඉනට යට කරලා ලස්සනට රැලි තියලා සාරිපොටත් හදලා හැට්ටේ කටුව ගහන්න ගියේ විනාඩි දහයක් විතර .
"අක්කා මාර ඉක්මනට සාරිය අන්දුවානේ"
"හැමදාම අදින් මට ඕක හොඳට පුරුදුයි. දැන් කොල්ලගේ ආසාව සම්පුර්ණ වුනාද?"
මම ඔෆීස් එකේ තිබුණ කන්නාඩියකින් බැලුවා. බෙල්ලෙන් පහල කෙල්ලෙක් වගේම තමයි 
"තැන්කු අක්කේ," මට කියවුනා.
" දැන් මල්ලි හැඩ බැලුවා ඇති අද අපිට කරන්න වැඩ හුගක් තියනවා" කියලා වැඩ කරන්න පටන් ගත්තා. 

අපේ ඔෆිස් එක තිබුනේ යට තට්ටුවේ. උඩ  තට්ටුවේ ස්ටෝස්, පොටෝකොපි එක තිබුනා.
චලනි අක්ක කියන වැඩ කරන්න උද තට්ටුවට කිහිප සැරයක් යන්න වුනා. සාරිය පැටලෙන හින්දා මිස් කෙනෙක් වගේ සාරියේ රැලි ටික  ඉස්සරහින් අල්ලගෙ පඩිපෙළ ඉක්මනට නැගල අක්කගේ වැඩ කරලා දුන්න.
මට හිතුනේ මම ඔෆීස් ගර්ල් කෙනෙක් කියලා.. අක්කට ටී එකකුත් හදල දුන්න.වාඩිවෙන කොට අක්ක කිව්වා සාරි පොට අතට අරන් වාඩි වෙන්න කියල්ල. අක්කා මටත් එක්ක බත් ගැනත් තිබුනා. ඒවා කාල හවසත් වැඩකලා. 
මම කොහොමත් සාරි ගැන උනන්දු හින්දා සාරි එක මැනේජ් කරන එක අවුලක් වුනේ නැහැ. 
"මල්ලි ඔයානම් කෙල්ලෙක් වෙලා උපදින්න තිබුනේ " අක්ක කිව්වා.වැඩ ඉවර වෙනකොට රෑ අට විතර වුනා. මම අක්කට කිව්වා සාරියේ කට්ට ගලවන්න කියලා.
"සාරි එක ඇදගෙනම බෝඩිමට යන්න. හෙල්මට් දාල හින්දා කවුරුත් අදුරගන්න එකක් නැහැ."
අක්කත් එක්ක සාරි එකක් ඇදගෙන පාරේ යන්න අසාවක් වගේම බයකුත් තිබුනා. ඕනේ එකක් කියල අක්කත් එක්ක බෝඩිමට ගියා. කවුරුත් දකින්න කලින් මම ඇතුලට ගියා.

ටික වෙලාවකින් අක්කත් ගෙදර ගිහින් මට වීඩියෝ කෝල් එකක් ගත්තා. මට සාරිය ගලවන්න ලෝබයි. මම එක ඇදගෙනම නිදාගත්තා. අක්ක කිව්වා මට සාරියයි ජැකට් එකයි අනිත් ඇදුම් තියාගන්න  කිව්වා. 

No comments:

Post a Comment

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...