"ඉක්මනට එන්නකෝ අයියේ ඩාන්සින් ප්රක්තික් යන්න පරක්කු වෙනවා " නංගි මට කතා කළා.
"හරි මම එනවා, ඔය ඩාන්සින් වැඩේ හැමදාම තියනවද?" මම ස්කුටිය ස්ටාර්ට් කරන ගමන් ඇහුවා.
මාස දෙකක් වගේ තියනවා. දෙසැම්බර්වල ෆයිනල් එකෙන් පස්සේ ඉවරයි."
මම උසස් පෙළ කරලා ගෙදර ඉන්නේ ප්‍රතිපල එනකම්. නංගි මට වඩා අවුරුදු දෙකක් බාලයි. එයා උසස්පෙළට කරන්නේ නැටුම් විෂය. එයාගේ යහළුවෝ කිහිප දෙනෙක් එකතුවෙලා ඩාන්සින් ගෘප් එකක් හදාගෙන ඩාන්සින් ප්‍රක්ටිස් වෙනවා. පොඩි ෆන්ෂන් වලත් ඩාන්සින් ඉවෙන්ට් කරනවා.
නංගිලාගේ ඩාන්සින් ප්‍රක්ටිස් තිබුනේ තට්ටුතුනක බිල්ඩිමක උඩම තට්ටුවේ. අඩ ඩාන්සින් ප්‍රක්ටිස් වල තුවෙනි දවස. මම ගෙදර ඉන්න හින්දා අම්මකිව්ව නංගිව ගිහින් ඇරලවන්න කියල. පය දෙකකින් විතර ප්‍රක්ටිස් ඉවරවෙන හින්දා එතනට වෙලා ෆෝන් එක බල බල හිටිය.
ටික වෙලාවකින් නැඟී මට කෝල් කරලා උඩට එන්න කියල කිව්වා. මමත් උඩට ගිය.
" අයියේ අපේ ගෘප් එකේ සචිනිට ඩෙංගු හැදිලා ඇවිල්ල නැහැ. පුලුවන්නම් එයාගේ පාට් එක කරනවද? වෙන ගැහැණු ළමයෙකුත් නැහැ හදිස්සියට කතා කරගන්න." නංගිත් එක්ක ගැහැණු ළමයි හත් දෙනෙක් හිටිය.
" මම ඕලෙවල් වලට ඩාන්සින් කලින් පස්සේ ඩාන්ස් කරලම නැහැ, අනික ගර්ල්ස්ලගේ ඩාන්සින් ස්ටෙප්ස් නම් මම දන්නේ නැහැ." මම ටිකක් පස්ස ගැහුවා.
"හරි අයියේ හොඳටම කරන්න ඕනේ නැහැ, සචිනිගේ පාට්නර් කවීට තනියම ප්‍රක්ටිස් වෙන්න බැරිහින්දා ඔයාට කතාකලේ." කවි කියන්නේ කවිශාට. එයා තමයි ගෘප් එකේ ලස්සනම කෙල්ල. මගෙත් පොඩි ක්‍රෂ් එකක් තියනවා එයත් එක්ක.
" හරි ට්‍රයි කරලා බලමුකෝ. " මම කිව්වා.
" එහෙනම් මම අයියට ස්ටෙප්ස් ටික කියල දෙන්නම්, එතකන් ඔය හයදෙන ඩාන්ස් එක ප්‍රක්ටිස් කරන්න." කවීශා මාව හෝල් එකේ කෙරවලකට එක්කගෙන ගියා. අනිත් අය හින්දි සිංදුවකට ඩාන්සින් කරන්නපටන් ගත්තා.
කවීශා මට ඩාන්ස් එකක් කියල දුන්න. ඒක ටිකක් ෆාස්ට් ඩාන්ස් එකක්. මම කලින් ඩාන්ස් කරලා තියන නිසා ඉක්මනට අල්ලගන්න පුළුවන් වුනා. ඔක්කොටම වඩා මට කවිස්හගේ ඇත අල්ලාගෙන නටන්න ලැබුනා. ඊට පස්සේ කට්ටියත් එක්කත් දෙපාරක් ඩාන්ස් එක ප්‍රක්ටිස් කළා.
"අයියට හොඳට ඩාන්සින් පුළුවන්නේ" ඩාන්ස් කරපු වීඩියෝ එක රිප්ලේ කරලා බලන ගමන් එක නංගි කෙනෙක් කිව්වා.
"එහෙම තමයි මගේ ගෝලයෝ" කවී ආඩම්බරෙන් කිව්වා.
"එක නෙමෙයි කොස්ටියුම් එක්ක කරනකොට ලස්සනට තියෙයි නේද?" අපේ අපේ නැඟී කිව්වා. ගෘප් එකේ අය ඩාන්ස් එක ගැනයි, අනිත් දේවල් ගැනයි කතා කරකර හිටියා. මට මහන්සි හින්දා මම පැත්තකට වෙලා හිටිය. පස්සේ මමයි නංගියි ගෙදර යන්න පිටත් වුනා. අපි යනකොට කට්ටයම මට තැනක් කළා.
"අයියා ඔයා හරිම ස්වීට් අනේ, ඔයා අඩ ඩාන්ස් කරන්න ආවේ නැත්තන් අපිට ප්‍රක්ටිස් කැන්සල් කරන්න වෙනවා. හෙටත් එන්න අයියේ." එක ළමයෙක් කිව්වා.
"ළමය හෙට එනකොට ලේගින්ස් දෙකක් ඇදගෙන එන්න, නංගි වගේ" එහෙම කිව්වේ කවී.
"හරි මැඩම් " මම උත්ටර දුන්න.
No comments:
Post a Comment