කසුන් මට හෙට වෙනකොට මගේ වැඩේ කරලා දෙන්න පුළුවන් නේද චමරි මිස් මගෙන් ඇහුවා හා පුළුවන් පුළුවන් ඕනෙ කරන ඇලුවන් ඕනෙ කරන ඇදුම් එහෙම අරන් එන්නකෝ අපි බලමුකො වැඩේ කරන්න පුලුවන්ද කියලා මම කිව්වා .
මම කඩේ වැඩ කරන ගෑනු අක්කා ටත් හවසට
ඉන්න කියන්නම්
ඒක හොඳයි මගේ ෆොටෝ එක හොදට හදල දෙන්ඩ කසුන්
චාමර මිස්ගේ පරණ පොටෝ එකක් මට මීට කලින් දවසේ ගෙනත්
දුන්නා ඒක වතුර වැටිලා සවුත්තු වෙලා තියෙන්නේ ඒක දැනට අවුරුදු දහයකට විතර ගත්තේ ගත්තෙමු කලින්
කලින් ගත්ත ෆොටෝ එකක්. මට
කිව්වා ඒක ආයේ photoshop වලින්
හරියට හදලා දෙන්න කියලා මම ස්ටෝරි එකක් කරන්නෙ අපි photoshop වැඩ photoshoot බඩයි දෙකම කරනවා. චාමර විකිපොත් මිස්ගෙ ෆොටෝ එක හුඟක් සවුත්තු වෙලා
හින්දා මං යෝජනා කළා ආයෙත් ඒ ශාරික මැදගෙන ෆොටෝ එකක් අරගෙන ඒකට මුහුණ වෙනම
සෙට් කරන්න .
චමරි මිස් කියන්නේ අපේ කියන්නෙ අපේ ගමේ ඉස්කෝලේ
ටීචර් කෙනෙක් එයා
ඩිප්ලෝමා එකක් ගත්තු පුටු
එකක් තමයි මේ සුද්ද කරන්න කියලා කිව්වේ ඒ ෆොටෝ එකේ චමරි මිස් හුඟක් කිට්ටුයි ඒ වුණාට
දැන් එයා මහතයි හවස
3 වෙනකොට සමරමින් අපේ ස්ටුඩියෝ එකට ආවා.
එදා ඉරිදා දවසක් හින්දා කොහොමත් ස්ටුඩියෝ එක හවස
වහන්න තිබ්බේ මම කඩේ දොර
වහලා එයාට ගේ ඇතුලට එන්න කිව්වා පසු
මට sari dress කරගන්න
තැනක් පෙන්නන්නකෝ
ආ එන්න මිස් මාත් එක්ක මල්ලි ලැහැස්තිවෙන්න චු
එකට කඩේ අක්කා කිව්වා
ඒගොල්ලො ලැහැස්ති වෙනකම් මම ෆොටෝ එක scan කරල කැමරා රෙඩි කරගත්තා
. ටික වේලාවකින් උඩ තට්ටුවෙ හිටපු අක්කා මට කතා කළා.මම කැමරාවත් අරගෙන උඩ තට්ටුවට ගියා .එතකොට චාමර මිස් ලැහැස්ති වෙලා හිටියේ නෑ . මොකද තාම ඩිස්කය නැත්තෙ මම ඇහුවා
.
හරි වැඩේනෙ මල්ලි sari jeket එක මිස්ටර් හිරයි.මට ඇඳලා චූ කරන්න විදියකුත් නෑ මං මීට වඩා හුගක් මිටි
නේ . කසුන්ට පුළුවන්ද පොඩි උදව්වක් කරන්න අපි මේ සාරි එක කසුන්ට අන්ද වන්නම්
ආපු අක්කි මට සාරිය අදින්න බෑ මම කිව්වා
එහෙම කියන්න එපා කසුන් මේක හදිසි නේ නැත්නම් මගේ යාලුවෙකුට හරි එන්න කියන්න තිබ්බා කසුන්ගේ ඇඟ මං තරුණ කාලේ ඇඟ වගේම තමයි අපි ලස්සනට අන්දලා ගන්නම්.
ඒක තමයි මල්ලි එක දවසක් සාරියක් ඇන්ද කියල
කෙල්ලෙක් වෙන්නෑනේ අනිත් ටික අපි විතරයි දන්නේ
මිස්ගෙයි අක්කගෙයි වද කිරීමට මට එකඟ වෙන්න සිද්ධ
වුණා .කොහොම හරි අද දවස ඇතුලත මේක කරලා දෙන්නත් ඕනනේ .මල්ලි එහෙමන් ශට්ට් එකයි කලිසමයි ගලවලා මෙවා ඇදගෙන එන්න. මට අන්ඩර් ස්කර්ක් එකකුයි බ්‍රා එකකුයි දුන්න. මම කාමරයට ගිහින් සාරියට අදින ක්‍රීම් පාට ස්කර්ට් එක ඇදගත්තා. තනියම බ්‍රා එකාදින්න බැරි හින්දා අක්කට කතා කලා. ගැහැනු දෙන්නම කමරයට ආව. ශා.. කසුන්ට ෆ්ලැට්.බඩක්නෙ තියෙන්නෙ, හිප් එකත් නියමෙට තියනව මගෙත් එ කාලෙ ඔය වගෙ තමයි. චමරි මිස් කිව්ව. එහෙම තමයි මිස් අපි මොන ඇදුම ඇන්දත් ලස්සනයි. මම විහිලුවට වගෙ කිව්ව. අක්කා මට බ්‍රා එක අදින හැටි කිව්ව. පියයුරු වලට මෙස් දෙකක් දම්මා . කොහොමද පහසුයිද? චමරි මිස් ඇහුව. මම කිව්ව අවුලක් නහ කියලා. ඊට පස්සේ සාරි ජැකට් එකක්අදින්න දුන්න. එකමගේ ඇගටම තියල මැහුවා වගේ. කසු මේ හීල්ස් දෙකත් දාගන්න. කියලා අගල් තුනක් විතර උස බ්‍රවුන් කලර් හීල්ස් දෙකක් දුන්නා. දෙන්නත් එක්ක එකතුවෙලා මට සාරිය ඇන්දුවා. එක ලා නිල්පාට සාරි එකක්. සාරි පොට බිම ගෑවෙන ගානට තිබ්බා. චමරි මිස් සාරියෙ රැලි ගානට හදලා කට්ටක් ගැහුවා. . මම කන්නාඩියෙන් හැඩ බැලුවා. කොහොමද ලස්සනයි නේද ?ඔව් මිස් මම කිව්වා. හැබැයි ටිකක් හුරු මදියි වගේ. පිරිමි ඇදුම් වගේ පහසු නැහැනේ. මම කිව්වා. අපෝ අපි නම් ඇදලම දන්හොන්දට පුරුදයි. කොහෙද ඉතිං කොල්ලන්ට මෙවගෙ ඇදුම් අදින්න චාන්ස් එකක් තියනවායැ. එහෙනම් දන් ෆොටො එක ගමු. අක්කා කිව්වා. මම අක්කට ෆොටො ගන්න විදිහ කියලා දුන්න. උඩ තට්ටුවෙ ෆොටො එක අරගෙන පහලට යන්න ඔනෙ එඩිට් කරන්න. මම හීල්ස් දෙකත් දාගෙන ඇවිදින්න අමාරු හින්දා. එක ගලවලා ඇවිදින්න හැදුවා එතකොට සාරි එක කකුලෙ පැටලෙනවා. මම සරිය ටිකක් උස්සගෙන පඩිපෙල බහින්න හදන කොට. මිස් කිව්වා “ඔහොම නෙමෙ කසුන් මෙවිදිහට සාරි එක හැන්ඩල් කරන්න. සාරි පොටත් අති අල්ලා ගන්න.
මට මතක් වුනා ඉස්කොලේ මිස්ලා සාරි එක ඇදන් යන විදිහ.කොහොම හරි ෆොටො කම්පියුටර් එකට දාල බලපුවහම. ටිඅක් බොද වෙලා වගේ තිබුනා ආයෙත් කිහිපසැරයක් ෆොටො ගන්න වුනාඅ. මම සාරිය ඇදන් පඩිපෙල කිහිප සැරයක් නැග්ගා. සාරියේ සිනිදු මැටිරියල් එක ඇගේ ගෑවෙන කොට ඇමුතු ෆේලින්ග් එකක් එනවා.. කොහොම හරි මම ෆොටො එක එඩිට් කරලා ප්‍රින්ට් එකත් අරන් චමරි මිස්ට දුන්නා.
“ ඒ වෙනකොටත් මම සාරි එක ඇදගෙනමයි හිටියෙ.”කසුන්ම ඔය සාරි එක්ද් තියා ගන්න. කොහොමත් සාරි ජැකට් එක මට වඩා හරියන්නෙ කසුන්න, නේද නන්ගි?කියලා මිස් අක්කාගෙන් ඇහුවා. “අපේ කසුන් මෙච්චර ලස්සනයින්කියලා අපි දැනන් හිටියෙ නැහැනෙ” අක්කාත් කිව්වා. එහෙනම් මම ගිහින් එන්නම්. කියලා මිස් ගියා.
මම අක්කට කිවා සාරිඑක ග්ලවන්න උදව් කරන්න කියලා. කසුන් අපි තව ෆොටොස් ටිකක් ගමු කියලා අක්කා මට පෙරත්තන්කලා. මටත් ඈඅස නිසා අපි තව ෆොටොස් ගාත්තා එක එක විදිහ්ද්ට පොස් කරලා.
No comments:
Post a Comment